ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 85) අධිෂ්ඨානශීලී පිතිහරඹය නිසා ලකුණු 112 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගැනීමට සමත් වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 428 ක් ලබා සිටියේය.
තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබෙන අතර තරගාවලිය සම කිරීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත යුතුව තිබේ. ඕස්ටේ‍්‍රලියාව මේ වන විටත් 1 ‐ 0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.
ඡායාරූපය : ශාන්ත රත්නායක
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd