ඉතාලියේ මෝදනා මෛත‍්‍රි වීහාරස්ථානයේ වාර්ෂික කඨිණ පිංකම විහාරාධිපති මෙදිරිපිටියේ වීමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාවේ සහාභාගීත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට රාජගිරියේ ධර්මාශ‍්‍රමයාධිපති ආචාර්ය පල්ලෙගම ආයුපාල හිමියන්ද පිලන්තය, ග‍්‍රිසිය හා ඉතාලියේ ද භික්‍ෂුහු වහන්සේලා වැඩම කර සිටියහ. මෙවර කඨිණ පිංකමේ දායකත්වය පාර්මා මර්සෝලාරා උදය මහතා ඇතූලු පිරිස දායකත්වය දැරිය.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශවත් සත්ක්‍රියාවක්. දුර ඈත රට වල වෙසෙන ආගම දහම අමතක කළ සහ එය සාධාරණීකරණට කිරීමට දහසක් හේතු පවසන සැමට කදිම ආදර්ශයක්. (නි)
ඉතාම රමණීය භූමි භාගයක පිහිටි පින් බිමක සිත සැනසෙන පින්කමක් කළාට ඔබ සැමට ගොඩක් පින්. (නි)