පසුගිය නව මාසයේ දී මදුරුවන් බෝවන පරිසරයක් පැවැති බව කියන රාජ්‍ය ආතයන හා පෞද්ගලික ආයතන වලට එරෙහි පැවැරූ නඩු වලින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් දඩ වශයෙන් අය කැරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd