(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.
අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.
ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා
janahitha Sunday, 19 May 2024 09:06 AM
මුළු මහත් ජනතාවම ඝාතනය කල පවුලක් සඳහන් /එම අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි ?
fairoos Sunday, 19 May 2024 11:30 AM
තිරිසන්නු
Tharindu Sunday, 19 May 2024 06:49 PM
Fairoos තිරිසන් සතුන් කවදාවත් මෙහෙම කරන්නේ නං නැති බව මට විශ්වාසයි...
KASUN Sunday, 19 May 2024 01:19 PM
ලංකාවේ අය එන්න එන්නම තිරිසන් අසමත් ජාතියක් වීගෙන එන්නේ. පේනවනේ සාමාන්‍ය දේවල් වෙනුවෙන් මිනීමරන හැටි... මේ විදිහටම කැනඩාවේත් පවුලක්ම මැරුවේ ලංකාවේ එකෙක් නේ. හැමදාම ස්ත්‍රී දුෂණ, ළමා දූෂණ, අර ලේ, මේ ලේ, බලු ලේ, සිංහ ලේ කියලා මිනිස්සු මිනිසාවම තිරිසන් කරගෙන... ඔක්කෝටම කලින් මිනිස්සු වෙයල්ලා. අනුකම්පා, කරුණාව පෙන්නපල්ලා.
Prabha Sunday, 19 May 2024 01:39 PM
හන්දියක් ගානේ පල්ලි පන්සල් හැදුවට වැඩක් නෑ මිනිස්සුන්ගේ ආකල්ප කරන්න බැරිනම්
ගමේ එකාලා Sunday, 19 May 2024 03:41 PM
කිසිම හිතක් පපුවක් නැති කාලකන්නි පව්කාරයෙක් ගේ වැඩක්...!
රනේ Sunday, 19 May 2024 06:01 PM
NPP රජයකින්වත් මිනිස්සුන්ට ගුණධර්ම පිරි සාරවත් සමාජයක් ආදර්ශයෙන් ලැබේවා...!
Tharindu Sunday, 19 May 2024 06:52 PM
NPP එක JVP එක කලා මෙන් නොකෙරේවා..!
Tikiri Sunday, 19 May 2024 07:56 PM
1988-89 කාලයේ මිනිසුන්ට ගුණධර්ම පිරි සාරවත් සමාජයක් ක්‍රියාත්මක කරන ආකාරය ක්‍රියාවෙන්ම රටට පෙන්නුවා. එම ගුණධර්ම ගැන අපි අපේම දෑසින් දැකලා මානසිකව දැඩිසේ පීඩාවට පත්වෙලා... තවමත් චිත්ත වේදනාවෙන් තමයි ඉන්නේ... ඊර්ෂ්‍යාව ක්‍රෝධය හා වෛරයෙන් පිරුණු අයට නම් ඒවා මහ ඉහළින් අගය කරන්න පුළුවන් වේවි.. රනේ ඔයා හිතන්න ගෙදර නැති වේලාවට අලුගෝසු පිරිසක් ඇවිල්ලා අයියා නැත්නම් මල්ලි අරගෙන ගිහිල්ලා ආපසු එන පාරෙ මරලා දාලා තිබුණොත් ඔයාට සැනසුමේ ඉන්න පුළුවන්ද? ඔයාට මල්ලී හෝ අයියාගේ දේපළ ලැබෙන නිසා ජෙප්පන් ළඟ තියෙන ඊර්ෂ්‍යාව මත ජේවීපී මත පිළිගන්නා ඔබට සතුටක් ගන්න පුළුවන් වේවි.. ඒත් ජෙප්පන් නොපිළිගන්නා අපිට දේපළවලට වඩා සහෝදර කැක්කුම වැඩියි බං...