තලංගම මාදිවෙල මූල්‍ය ආයතනයකට පැමිණි මුහුණු ආවරණය කරගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙක් එහි කළමනාකරුට හා මුදල් අයකැමිට තුවක්කු පෙන්වා රුපියල් නව ලක්ෂ හැට හයදහසක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
තලංගම මාදිවෙල මූල්‍ය ආයතනයකට පැමිණි මුහුණු ආවරණය කරගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙක් එහි කළමනාකරුට හා මුදල් අයකැමිට තුවක්කු පෙන්වා රුපියල් නව ලක්ෂ හැට හයදහසක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ වගේ සුදුසුකම් බලා ලබාගන්න කැමති අයට තුවක්කු දෙනවා නම් මේවගේ මංකොල්ල සිද්ධවෙන්නේ නැත. (නි)
යහපාලනයට අයත් නොවන්නේ සුදු වෑන් සංස්කෘතිය විතරයි කියලා දැන් මිනිස්සු කියනවා. (නි)
සත්‍යා, දැන් මිනිස්සු කියන්නේ ඔයා වගේ රජතුමාට කඩේ ගිය අය වෙන්න ඇති. (නි)
අතුල, මම මගේ ජීවිතයේ කිසිදා මොනම පාලකයෙක් වෙනුවෙන්වත් කඩේ නොගිය බව පවසන්නේ ඉමහත් සතුටකින්. මහින්ද පරදින්න කලින් ඒ කියන්නේ 2015 ට පෙර සත්‍යයා නමින් ලංකාදීප එසැණට ලියා ඇති දේවල් කියවා බලා නැවත මේ තීරුවේදී මා හමුවන්න (නි)