තමා ධාවන දිවියෙන් සමුගන්නා බවට මලයාසියා මාධ්‍යවල පළවූ පුවත වැරැදි යැයි වසර නවයක් පුරා මෝටර් සයිකල් ලෝක ශූරතා තරගාවලිය ජයගත් ඉතාලියේ වැලන්තිනෝ රෝස්යි රෝම ගුවන් තොටේදී පැවැසීය. ඔහු සමග තරග කළ ඔහුගේ හොඳම මිතුරා වූ මාර්කෝ සිමොන්චිල්ලේ මලයාසියාවේ සේපාන්ග් ධාවන පථයේදී ඔහුගේ ඇස් ඉදිරිපිටම මරණයට පත්වීම දුටු නිසා සමුගන්නා බව කීවේ යැයි මලයාසියා හා ඉතාලි මාධ්‍ය වාර්තා කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd