ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්රී ලංකාවේ සමාජ ආර්ථික,දේශපාලනි ප්රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරයෙන් නික්ම යන බෑං කී මුන් අගය කරයි.
ජනාධිපතිට දුරකථන ඇමතුමක් දෙමින් බෑං කී මුන් මහතා ප්රකාශ කර ඇත්තේ සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශ්රී ලංකාවේ කැපවීම ඉතා ප්රශසංසනීය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා තනිකරම බටහිර රටවල් කියන ඕනෑම දේකට, පක්ෂග්රාහී, එහෙයි කියලා කියපු හොඳ සුවච කීකරු අය වගේ වැඩකරපු අය තමයි. (නි)
අගමැතිතුමා කියපු කතාව හරි. මොකද පසුගිය අවුරුදු දෙකේම වැඩකරන්නේ කව්රුවත්. නම යන්නේ තව කාගෙවත්. (නි)
අපි එහෙමවත් සතුටුවෙමුකෝ (නි)
අනේ රේණුකා, ඔයා ලියලා තියෙන එකෙන්ම පේනවා ඔයාගේ නොදැනුවත්කම (නි)
මෙයාලා හොඳින් තියාගන්න එකමයි හොඳ
රේණුකාට මොළේ තියෙනවා (නි)
ඉංග්රීසියෙන් වෙන මොනවාහරි කියලා, එ්ක වැරදියට තේරුම් ගත්තාද මන්දා? (නි)
රේණුක, ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ වාසියට. (නි)
මූන්ට විතරක් නොවෙයි ගොඩක් අයට අපිව මතක් වෙන්නෙ ගෙදර යනකොට තමයි. (නි)
යුද්ධය අවසන් කළ එකට නම් මෙහෙම අගයකිරීමක් කළේ නැහැ (නි)
රේණුක, ඔයා හරි (නි)
දකුණු කොරියාවේ අනාගත ජනාධිපති ලෙස මොහු පත්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මෙයාගේ ඔලුව වැඩිපුර අතගාන එක අපිට සහ රටට වාසිවේවි. (නි)
ඇති යන්තම්. එහෙම කෙනෙක් හරි අගය කළානේ (නි)
අපේ රටට කරන්න පුළුවන් ඔක්කොම කරලා තව අගය කරන්නත් එනවා. (නි)
මොනවා වුණත් ඊයේ වෙනකොට ඩොලරය 152 ක් වෙලා. දන්නෙත් නැහැ, දැක්කෙත් නැතුව ඇති අපේ සමහරු (නි)
අනේ අපේ රටට ගිය කල! (නි)
කවුරු වුණත් ලස්සනට අඳින්න විතරක් නොවෙයි අන්ඳවන්නත් දන්නා බව බොහෝ දෙනෙක් දන්නවා. (නි)
මූන්ගේත් මොළේ හොඳ නැහැ වගේ. (නි)
සිංහලෙන්ද ඕක කිව්වේ? (නි)
එයා කිව්ව එක හරියටම තේරුනාද? (නි)
මොළේ තියෙන අයට පමණි මොකද වෙන්නේ කියලා තේරෙන්නේ (නි)
එයටත් අර ලංකාවේ දේශපාලකයන්ගේ ලෙඩේ බෝවෙලා. මොළේ පෑදෙන්නේ බලය නැතිවුණාම (නි)
යූ එන් එකේ වැඩ ඒකෙන්ම තේරෙනවා. (නි)
ගෙදර ගිහින් එන්නකෝ අායෙත් ලංකාවට කවදාහරි (නි)