අධිවේගී මාර්ගයේදී අද අනතුරකට ලක් වු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාදයේ දනහිසෙන් පහල කොටස කපා ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ බලධරයෝ කියති.
මාන්නප්පෙරුම මහතා දේශපාලනයට පිවිසීමට පෙර වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.
අධිවේගී මාර්ගයේදී අද අනතුරකට ලක් වු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාදයේ දනහිසෙන් පහල කොටස කපා ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ බලධරයෝ කියති.
මාන්නප්පෙරුම මහතා දේශපාලනයට පිවිසීමට පෙර වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් කාපට් කළාම අනතුරු වැඩිවෙනවා වගෙයි (නි)
ඉතාම කණගාටුදායක සිදුවීමක්. ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)
හිත හොඳ දේශපාලකයෙක් ඉක්මන් සුවය ලැබේවා ! (නදී)
කපනවට වඩා ඉවත් කලා කිව්වා නම් හොඳ නැද්ද ? (නදී)
කරන්න දෙයක් නෑ ඉතින් ඉහලින් ආපු නියෝගයක් නම්! (නදී)
ඉතාමත් කනගාටුයි (නදී)
ඇත්තටම අධිවේගී මාර්ගය මැති ඇමතිවරුන්ටම පමණක් සීමා කරලා, සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් බවට පත්වෙනවානම් ...මම ගොඩාක් කැමතියි ..!ඔය යන වේගෙට එයාල ටික ඉක්මනින් අගහරු ලෝකෙට යාවි (නදී)
ඔබට ඉක්මන් සුවය.. !! එ්ත් එක කකුලෙන් හරි ජනතාවට සේවය කරන්න. (නදී)
පවු, මේ මහතා කවදාවත් සිතන්න ඇත්ද මෙහෙම ඉරණමක් ගැන. නිරෝගී සුව වගේම කායික මානසික සුවයද ලැබේවා! (නදී)
අදි වේගේ මාර්ගයේ සහ අනිකුත් මාර්ගවල දවසකට මරණ කොපමණද ? පහරවල් හැදුවට අලුත් නීති දැම්මත් ඒවා වලින් දඩ (නදී)
ඔබලා දේශපලුවෝ නිසා අපි එතරම් දුක් නොවෙමු (නදී)
බමුණු, ඔබ පළකර ඇති අදහස් ගැන මවිත වෙමි (නදී)
වේගෙන් යන අය අල්ලපුවහම කනට ගහන හින්ද දැන් අල්ලන්නේ නැහැ. මම නම් හිතන්නේ ඒක තමයි අනතුරට හේතුව.(නදී)
ඕක පවතින රජයේ නරක දේශපාලුවෙකුට උනානම් හොදා ! (නදී)
ගොඩක් දුක හිතුන පුවතක්. ඔබට ඉක්මන් සුව පතමු. (නදී)
කර්මය තමන් පසුපස හඹාඒම කිසිවෙකුට නැවතිය නොහැක (නි)
කාට වුණත් හරිම පව්! (නි)
අධික වේගයෙන් ගියාම ඔහොම තමයි වෙන අනතුරු (නි)
නම බමුණු වුනාට බමුණු ගති නැහැ. බුදුහාමුදුරුවෝ කියල තියනවා මිනිසෙක් බමුණෙක් හෝ වසලයෙක් වන්නේ කොහොමද කියල. ලාංකිකයා , විශේෂයෙන්. සිංහළ බෞද්ධ අය හතුරාටත් මෛයිත්‍රි කළ ජාතියක්. (නදී)
පැරැන්නන් කිව්වේ ඉක්මන් කොටයි කියලයි. එතුමාට ඉක්මන් සුවය පතමි. (නි)
අධි වේගී මාර්ග වල බොහෝ අනතුරු සිදුවන්නේ , වේගය ඉක්මවා පැදවීමෙන් , විශේෂයෙන් බලය තිබෙන අය වේග සීමාව ඉක්මවා රිය පදවනවා. පොලිසිය ඔවුන්ට කිසි දෙයක් නොකරන නිසාත් තමාගේ තරාතිරම සහ බලය පෙන්වා ඔවුන්ට බේරෙන්නට පුළුවන් උනත් , හදිසි අනතුරු වලක්වා ගන්නට එම බලය තරා තිරම හරි යන්නේ නැහැ (නදී)
කනගාටුදායක සිදුවීමක් මෙතුමාට ඉක්මන් සුවය පතමු.(නදී)
ගොඩක් දුක හිතුන පුවතක්. ඔබට ඉක්මන් සුව පතමු (නදී)
දේශපාලඥයින්ට මම කොහොමද මෛත්‍රී කරන්නේ? මට ඒක කරන්න බැහැ. එතුමාගේ කකුල කැපුනා පමණයි. නමුත් සමහර දේශපාලඥයින් නිසා අපේ මුළු ඇඟම කැපිලා. (නි)
මෙයා වේගයෙන් ගිය නිසා මේ අනතුර සිදුවුණා. නමුත් පොලිස් නිලධාරියෙක් මෙයාගේ වේගය පාලනය කරන්න ගියා නම් ඒ මනුස්සයාට මොනවා වෙයිද? මේ දේවල් දන්නා නිසා අපි කොහොමද මේගොල්ලන්ට අනුකම්පා කරන්නේ? මම වැරදිද? (නි)
බදුල්ලේ ගිහින් මහන්සි නිසා නින්ද යන්න ඇති. දවස් දෙකේම එක දිගටම මහන්සි උන නිසා වෙන්න ඇති. ඔබ තුමාට ඉක්මන් සුව. (නදී)
ඔබට ඉක්මන් සුවය (නදී)
ඉක්මන් සුවය පතමි. (ස)
කඩවසම් තරුණ අපේ මන්ත්‍රී තුමාට සිදුවී ඇති මෙම ඛේදජනක පුවත දුටු සැනින් බලවත් ශෝකයට පත් වුයෙම්. ඉතා ඉක්මනින් එතුමාට පුර්ණ සුවය ලැබේවා! (නදී)
මෑත කාලයෙදි ගම්පහ නගරයට විශාල මෙහෙවරක් කරපු ඉතාම දක්ෂ දේශපාලනඥයෙක්.(අ)
බොහොම කණගාටු දායක පුවතක්. ඉඉක්මන් සුවය ලැබේවා (අ)
ජනතා මෙහෙවරට ගිහාම වෙන දේවල් ! පව් අප්පා.! ඉක්මන් සුවය ලැබේවා ! (නදී)
අයියෝ... අපරාදේ... එ්ත් ඉතින් මොනවා කරන්න ද ? ඉතින් ජීවිතේ බේරගන්න ඕන නං. එතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නදී)
මොනවට මෙයාල අධිවේගී මාර්ග වල යනවද මන්දා (නදී)
අනේ දෙවියනේ, දුකයි අහන්න (නදී)
ඉතාමත් කනගාටුදායකයි. ජීවිතය බේරුණු එක ගැන සතුටුයි. ඔබට ඉක්මන් සුවය ලැබේවා. ඔබගේ සිනහවත්, කතාවත්, කඩිසර බවත් ඉදිරියේදීත් දකින්න ලැබේවා.(නදී)
ඉතාමත් කනගාටුදායකයි...ඔබතුමන් කුමන පක්ෂයක් උවත් හදවතින්ම අපි සෑම කනගාටු වෙමු...ඔබට ඉක්මන් සුවය ලෑබේවා, මහත්මානනි. (අ)
ඔබලත් මාර්ග නීති වලට ගරු කරන්න (අ)
උගත් මහතාණනි ඔබට ඉක්මන් සුවය පතමි . (අ)
අපරාදේ හොද මහත්තයෙක් (අ)
ඉතාම දුකයි (අ)
අනේ හොඳ මනුස්සයෙක්. (නදී)
අයියෝ ඉතා කනගාටුදායක ආරංචියක්, එතුමාට තව දුරත් සේවය කිරීමට අවස්තාව ලැබේවා. ඉක්මන් සුවය පතමු. (අ)
අද දවසම අනතුරු. ජීවිත නැති උන යට නිවන් සුවය. මන්ත්‍රී තුමාටත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (නදී)
අජිත් මහත්තයට සිදුවූ කරදරය ගැන මුළු හදවතෙන්ම දුක්වෙනවා, ඔබට තෙරුවන් සරණයි, මත්තල ගිහින් දෙපයින් අවිද්ද නේද , දිට්ට දම්ම වේදනීය කර්මය ගැන අනික් මිතුරන්ව දැනුවත් කරන්න. ඔබට ඉක්මන් සුවය ලැබේවා (නදී)
අප්පොච්චියේ පව් (නදී)
බොහොම කනගාටුදායක සිදුවීමක්. විනයක් ඇති රියදුරන් යොදා ගැනීමට සියලු දෙනාම කටයුතු කළ යුතුයි. (නදී)
හරිම අපරාදයක් (නදී)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඹබට. (නදී)
ලංකාවේ රියදුරන් වාහනයක් පදවන විට ලෝක සම්මත නීති ක්‍රියාකාර කම් 5% ක් වත් පිළිපදින්නේ නැහැ. එහි ප්‍රතිපලය පේනවා නේද. නීතිය බල්ලට දමා උවමනාවෙන්ම වැරදි කරන පුද්ගලයා අනතුරක් කර ගත්තත් අන් සිවිල් ජනතාව ඊට වන්දි ගෙවීම මහා අපරාදයක්. (නදී)
මග මරුවා අධිවේගී මාර්ගයටත් ප්‍රවිෂ්ඨ වෙලා වගේ. ජනගහන අනුපාතයට අනුව මාර්ග අනතුරුවලින් ලෝකයේ වැඩියෙන්ම මිය යන්නේ ලංකාවේ මිනිසුන්. ජනගහනයට සමානුපාතිකව රට පුරා දුවන වාහන ප්‍රමාණය ඉතාමත් අධික වන අතර පාරවල් වල ගුණාත්මක තත්වය වැඩි කළා කියල අනතුරු අඩු නොවන්නේ වාහන තදබදය හා අවිනීත රිය පැදවීම් නිසා ඇතිවන මානසික පීඩනය ද අනතුරු වැඩිවීමට හේතු වී තිබෙනවා. මන්ත්‍රී තුමා ට මුහුණ දීමට සිදුවූ අනතුර ගැන කනගාටුයි. දැන් වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා. (නදී)
ඉතාම කණගාටුදයක පුවතක්. ඔබතුමාට සහ රියදුරු මහතාට ඉක්මන් සුවය පතමි. (නි)
මගේ බලවත් කණගාටුව සහ ඉක්මන් සුවය! (නි)
ඉතා කණගාටුයි. ඔබට ඉක්මන් සුවය....!! (නි)
එතුමාට ඉක්මන් සුවය පතමි. (නි)