මන්නාරම උසාවි සංකීර්ණයට පහර දී අලාභහානි කළැයි කියන සොළොස් දෙනා ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කෙළේය. එක් සැකකරුවකුට මුදලින් රුපියල් දසදහසක් ද රුපියල් 5000ක ශරීර ඇපයක් ද ඉදිරිපත් කළ යුතුය. ධීවර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පිරිසක් මන්නාරම මහේස්ත්‍රාත් උසාවියට අලාභහානි කළැයි කියනුයේ පසුගිය ජූලි 18 වැනි දාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකමට බෙහෙත් නැත. (නි)
ඇපේට තියන්න ඕනෑ මෙයාලගේ බෙලි තමයි. (නි)
අපි කලින්ම කිව්වා ඕවා ලිස්සලා යයි කියලා..!(නු)
අයියෝ සල්ලි
මේකට සම්බන්ධ ලොකු ලොක්කන්ට කිසි නඩුවක් නැහැ නේද? (නි)
මේ අය වැරදියි කියලා අපිත් දන්නවා. ඒත් කොහොමද දෙයියනේ මේ අයට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්නේ? (නි)
ලංකාවේ ඉන්නේ බහුතරයක් මෝඩයෝ. ඉතිං ඕවා මොනවද? (නි)
රුපියල් පන්දහක් අතේ තියෙනවා නම් බය නැතුව උසාවියකට ගැහුවැහැකි. (නි)
මේ කට්ටිය විපක්ෂයේ වුණා නම් නීතිය අකුරටම... (නි)
මේවට තමයි කියන්නේ අහක ඉන්න නයි අපි ඇතුළට ගන්නවා කියලා (නි)
බඩුත් හාමුදුරුවන්ගෙ හොරුත් හාමුදුරුවන්ගෙ.... (නි)
අපරාධ රැල්ල කවදා නවතීවිද ??? (ස)
රුපියල් 5000 තියනව නම් ලන්කාවෙ ගොඩක් දේවල් කරන්න පුලුවන් (ස)