හලාවත මුන්නේෂ්වරම් වැවේ බැම්ම කැඩීයාමෙන් ඒ අවට ගම් රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. දින කිහිපයක් තිස්සේ පවතින වර්ෂාව නිසා හලාවත ගම්මාන රැසක් ජලයෙන් යට වී ඇති අතර නාවික හමුදාව පොලිසිය බෝට්ටු මගින් එම පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව දිසාපති කියයි. ලුණුඔහ අසල මගී බසයක් හිර වී ඇතැයි සිථිර නොකළ වාර්තා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
දැන් කවුරුහරි කියයිද දන්නෙ නැහැ මෙහෙම වුණේ බිලි පූජාව දුන්නෙ නැති නිසයි කියලා? (නි)
ලංකාව පාලනය කරන්නේ දෙවියන්නාන්සේ කෙනෙක් වුණත් රට යන අත දැක්කහම මේ විදියට කෝප වෙනවා තමයි. (නි)
කට්ටියකට රිදිලා වගේ (ස)
අනේ! අර රේස් පදින්න අරන්ගිය වැලි කොට්ට ටිකවත් අරන් ගිහින් තිබ්බා නම් හොදයි. (නි)
දැන්වත් තේරෙනවද කවුරුහරි දෙවිකෙනෙක් ඉන්නවා කියලා? මිනිස්සු පවු කරන්න කරන්න සොබාදහම නැමැති දෙවියන් විසින් දඩුවම් දෙනවා. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
මේක ලෝක විනාසය නෙමෙයි ලංකාවේ විනාසය (ස)
පේනවා නේද? වසර 2500ක පෞඪ ඉතිහාසයක් තියෙන රටක මිනිස්සු විපතකදී දාන අදහස් වල හැටි? (නි)
ලෝක විනාසේ තමයි ඔය (ස)
මම මේ නොදන්න කමට අහන්නේ. මේක රාජ්‍ය නොවන සංවිධානයක වැඩක් වෙන්න බැරිද ? (ස)
දෙන්නකෝ තවත් ඡන්දේ. (නි)
කාගේ වැඩක්ද මේක ?? (ස)
යොහාන්, කල්පනාවෙන් අදහස් දැම්මොත් හොදයි. මෝඩකමට බෙහෙත් නැහැනේ. (නි)
මේක කාගේ වැඩක් කියලද හිතෙන්නේ ?? (ස)
මේකනම් අහිංසක සත්තු මරණ නිසා වෙන්න ඇත්තේ (ස)
මේක LTTE එකට යළි පණ දෙන්න කර වැඩක්ද ? (ස)
මොකක් හරි කරන්න ඉක්මනට් (දී)
බලාගෙන ගියහම කවුරුත් හරියට වැඩ කරලා නෑ... ඔක්කොම වැව් බැමි නඩත්තු කරලා නෑ (ස)
ස්වභාදහම එය විනාස කරන්නන්ට දඩුවම් දෙනවා..මේක කාගෙවත් වැඩක් නෙමෙයි..පව් අසරණ මිනිස්සු (ස)
මහා විනාශයක් තමයි (දී)
අකුරණ ජලගැල්මට අදහස් දාපු අය දැන් කොහේද දන්නෙ නැහැ? (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)
ඕව එච්චර හොද වැඩ නෙමෙයි (දී)