උඩවලව පනහඩුවේ බස් ව්‍යාපාරිකයා හා ඔවුන්ගේ අඹුදරුවන් මරා දැමූ අය සොයා ගැනීමේ දී ගමෙන් හෝ නෑයන්ගෙන් සහායක් නොලැබීම කනගාටුවක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඔවුන්ගේ අවමඟුලේ දී පැවැසීය. ගව පට්ටියකින් ජිවිතය අරඹා කෙටිකලකින් ධනවතකු වූ ලලිත් කුමාර (ගාමිණී) ඇතුළු සිවු දෙනා කොන්ත‍්‍රාත්තුවක් මත මරාදමන්නට ඇතැයි සැක කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd