අවතැන් වෙච්ච මිනිස්සු ආයෙම පදිංචි කරන්න. පිහිටවපු කන්තෝරැව භාර දේශපාලන ලොක්කයි එයාගෙ දෙවැනියයි අතර ලොකු ආරවුලක්ලු. ඒකෙ විෂය භාර ලොක්ක උතුරෙන් එද්දී දෙවැනියා ආවෙ නැගෙනහිරින්... ඉතින් "ස්වාමි"තුමයි "බුල්ලාහ්"තුමයි අතර ආරවුල දුරදිග ගියාම "බුල්ලාහ්"තුමා තද තීන්දුවක් ගත්තා. තමන්ගෙ තීන්දුව කොළයක සටහන් කරපු උන්නැහේ ඒකත් අරන් රටේ ලොකුමහත්තයා හම්බවුණා. එතෙන්දී උන්නැහේ දුන්න ලියුමෙ සඳහන් වුණේ තමන්ට විෂයභාර "ස්වාමි"තුමා එක්ක වැඩ කරන්න බැහැ, එතුමාට දේශපාලනයේ වැටහෙන්නෙ නැහැ ඒ නිසා තනතුරින් ඉල්ලා අස්වෙනවා කියන කතාවලු.
ඒක දැකපු රටේ ලොකු මහත්තයා ඒ උන්නැහේට කලබල වෙන්න එපා කියලා රටේ දෙවැනි මහත්තයට කතා කරලා ප්රශ්නය විසඳන්න දැනුම් දුන්නා. ඊට පස්සෙ දෙපැත්තම කතා සාප්පුවක් දාලා මේ ගැන සමථයක් ඇතිකරගන්න බැලුවලු. දැන් කියන හැටියට උඩින් ගින්න නිවිලා ඒත් අළුයට ගිනි නිවිලා නැතිලු.
දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.
චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මම අස්වෙනවා!