IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ

(චමිල් රූපසිංහ)

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ  “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනුවෙන් සටහන් කර තිබීම නිසා තමන් අපහසුතාවයට පත්වු බව මහනුවර උඩුනුවර අප්පල්ලාගොඩ ගම වෙලම්බඩ පදිංචි මොහමද් රාසික් මුහම්මද් නාසීර් මහතා කියයි.

තමන් වසර 7 ක් පමණ විදෙස් රැකියාවක නියුතුව සිට වසරකට පමණ පෙර නැවතත් මෙරටට පැමිණි ඇති බව ඔහු කීය.

දැල්විටිය ජනපදයේ මහ/දෙනු විජය ලංකා කනිෂ්ඨ විද්‍යාලයේ අංක 2,  ඡන්ද මධ්‍යස්ථානයට ගිය පසු එහිදි ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදුන් බවත් ඔහු මියගොස් ඇති බව ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසු බවත් ඔහු පැවසීය.

ඉන් පසු අදාළ ග්‍රාමසේවකවරයා වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැහදිලි කිරීමෙන් පසු නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන් බවද ඔහු කීය.



අදහස් (4)

මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ

Bamunuarachchi Saturday, 10 February 2018 10:47 AM

ඡන්දෙට මිනිස්සු කොපමණ උනන්දුයිද කියනවා නම් මැරුණු මිනිස්සු වලෙන් නැගිටලා එනවා ඡන්දය දාන්න.

:       427       460

anuraSaturday, 10 February 2018 11:39 AM

කව්ද මේ නෙගටිව්ලා?

:       124       62

LS Saturday, 10 February 2018 01:09 PM

ඡන්ද පත්‍රිකාව ලැබුණු විගස ග්‍රාම නිලධාරී හමුවී මෙය නිවැරදි කර නොගත්තේ මන්ද?

:       0       38

sirimal Saturday, 10 February 2018 01:28 PM

පුනරුත්පත්තිය ඔප්පු කරන්න හොඳ අවස්ථාවක් තමයි මේක...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site