(චමිල් රූපසිංහ)
මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනුවෙන් සටහන් කර තිබීම නිසා තමන් අපහසුතාවයට පත්වු බව මහනුවර උඩුනුවර අප්පල්ලාගොඩ ගම වෙලම්බඩ පදිංචි මොහමද් රාසික් මුහම්මද් නාසීර් මහතා කියයි.
තමන් වසර 7 ක් පමණ විදෙස් රැකියාවක නියුතුව සිට වසරකට පමණ පෙර නැවතත් මෙරටට පැමිණි ඇති බව ඔහු කීය.
දැල්විටිය ජනපදයේ මහ/දෙනු විජය ලංකා කනිෂ්ඨ විද්‍යාලයේ අංක 2, ඡන්ද මධ්‍යස්ථානයට ගිය පසු එහිදි ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදුන් බවත් ඔහු මියගොස් ඇති බව ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසු බවත් ඔහු පැවසීය.
ඉන් පසු අදාළ ග්‍රාමසේවකවරයා වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැහදිලි කිරීමෙන් පසු නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන් බවද ඔහු කීය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ
Bamunuarachchi Saturday, 10 February 2018 10:47 AM
ඡන්දෙට මිනිස්සු කොපමණ උනන්දුයිද කියනවා නම් මැරුණු මිනිස්සු වලෙන් නැගිටලා එනවා ඡන්දය දාන්න.
anuraSaturday, 10 February 2018 11:39 AM
කව්ද මේ නෙගටිව්ලා?
LS Saturday, 10 February 2018 01:09 PM
ඡන්ද පත්‍රිකාව ලැබුණු විගස ග්‍රාම නිලධාරී හමුවී මෙය නිවැරදි කර නොගත්තේ මන්ද?
sirimal Saturday, 10 February 2018 01:28 PM
පුනරුත්පත්තිය ඔප්පු කරන්න හොඳ අවස්ථාවක් තමයි මේක...