මගුල් ගෙදරක යමින් සිටි පිරිසක් රැගත් ගමන් ගත් මෝටර් රියක් මතට තුන් මුල්ලේ දි දැවැන්ත මාර ගසක් ගසක් කඩා වැටි ඇති නමුදු එහි සිටි පස් දෙනා තුවාල නොලබා බේරා ගත්තේය. ගසේ අතු පමණක් වෑන්රියට වැටී ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කියති. මේ හේතුවෙන් රිඩ් මාවත ද අවහිර විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පොඩි මාර ගහක්නේ (අ)
මම හැමදාම ඉස්කෝලේ ගියේ මේ පාරෙන්. බෞද්ධා ලෝක මාවතේ තියෙන මාරගස් වල ප්‍රමාණය එක්ක බැලුවහම මේ ගහ කුඩා එකක්. කෙසේ හෝ කිසිවෙකුට කරදරයක් සිදු නොවීම වාසනාවක්. (නදී)
අපේ පැත්තෙත් මේ වගේ ගස් තියෙනවා. කොයි වෙලේ කඩා වැටෙයිද දන්නේ නැහැ (නදී)
කාටවත් කරදරයක් නොවී බේරුනේ පෙර පිනකට. වාසනාවන්තයි (නදී)
වාසනව තමයි .. (අ)
මේ මාරගස් වල අතු අඩුකරන්න ඔනී. නැත්නම් වහිනකොට බර වැඩිවෙලා වැටෙනවා (නදී)
ජීවිත බේරුන එක නම් වාසනාවක් (නි)
කට්ටියම බේරුණේ වෙලාවට. (නදී)