පිලියන්දල බටුවන්දර ජඹුරලියේදී කාරයක් හා ත්‍රී රෝද රියක් ගැටී එක් දරු මවක මියගොස් අතදරුවා හා සැමියා තුවාල ලැබීමෙන් පසු කුපිත වු පිරිසක් එම වාහනයේ ආ පුද්ගලයෙකු අල්ලාගෙන හොඳටම පහරදුන්හ.
ඔහු සැඟවී සිටි තැනින් එළියට ඇදගත් පිරිසගෙන් ඔහු බේරාගැනීමට පොලිසිය සමත් විය.
ඒ වන විට ඔහු හොඳටම තුවාල ලබා සිටියේය. ඔහු පැමිණි කාරයද ගිනි තබන්නට නොදී බේරාගත් බව පොලීසිය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට පොලිසිය ඇවිත් තියෙන්නේ. මෙයාලගේ අත් වල තියන දේවල් දැක්කම පේනවා අර මනුස්සයාගේ කුඩුවත් ඉතිරි කරන එකක් නැහැ. (නදී)
හැම ත්‍රීරෝද රියදුරාම එහෙම නැහැ. කොහොමත් පහත් තැනින් යයි ගලා ජලේ නෙ. ලොකු ලොකු මිනිස්සු පාරෙ යනකොට කරන වැරදි ගැන කවුරුත් කතා නැහැ. (නි)
මෙහෙම පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. පහරදුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනෑ. (නි)
මෙතන නිතිය කාටත් පොදු වෙන්න ඕනේ.පොලිසියේ රාජකාරි සිවිල් ජනයා අතට ගැනීම බරපතල වරදක්. කාගේ හෝ වරදකින් මේ අනතුර සිද්ද උනානම් ඒවාට නීති මගින් කටයුතු කරාවි. කිසිම පුද්ගලයෙක් හිතා මතා මෙවැනි අනතුරු කරන්නේ නැහැනේ. (නදී)
කරුණාකර නිතිය අතට ගත් පුද්ගලයින් හට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන්න. කිසිම රියදුරෙක් හිතාමතා අනතුරක් සිදු කරන්නේ නැහැ. ත්‍රි රෝද රථ රියදුරන්ගේ නොයිවසිලිමත් කම අවිනීත කම දබ්බර කම බොහෝ අනතුරු වලට හේතුවුනත් ඔවුන් බොහෝදුරට චන්ඩි කමින් වරද පටවන්නේ අනෙක් වාහනයට. මට ඒක අත්දැකීමෙන් වෙලා තියෙනවා. මෙතන වරද කාගේ උනත් මේ රියදුරාට පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. ඔබත් වාහනයක් පදවන්නෙක් නම් අද මේ දේ අනුමත කරන ඔබට හෙට මේ දේ සිදු වෙන්න පුළුවන්. රථ වාහන අනතුරකදී නිතිය අතට ගැනීමෙන් වින්දනයක් ලබන්න පුරුදුවෙලා ඉන්න කොටසට අමතක නොවෙන පාඩමක් මේ සිදුවිමේදී තිබෙන සාක්ෂි අනුව ලබා දීමට මන් හිතන්නේ පොලිසියට හැකිවේවි. (නදී) .වාහනයක් එලවනවා කියන්නේ අතුරේ යාමක් හා සමානයි.වාහනයක් ගැන හීන දකින ගොඩක් දෙනා නොහිතන යථාර්තය එක..සුළු මොහතකින් තමන්ගේ මුළු ජීවිතේම විනාශයි.රෝද හතරයි බවලතියයි දෙන්නම එකයි..
කව්රුත් සද්ද නැහැ තාම හරි වැරැද්ද තෝරගන්න බැරිව (නදී)
වරද කෙසේ වෙතත් නීතිය අතට ගැනීම හොඳ නැත. (නදී)
ඕක ලෝකේ ඕනෑම රටක වෙන දෙයක්. එංගලන්තේ, ඇමෙරිකාවේ, ජර්මනියේ, ජපානේ හැම රටකම අපේ වගේම කැලැ නිතිය තමයි (නදී).
අපී සියලු දෙනාම මනුස්සයන්. වැරදි හැමෝම කරනවා නමුත් මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ. මෙයාලට රටේ නීතිය අනුව දඩුවම් කරන්න කට්ටිය හොදටම් ඉන්නවා වෙන මුකුත් ඕනේ නැහැ මේ පින්තුර ටිකම ප්‍රමාණවත්. (නදී)
ත්‍රී විලර් රියදුරන්ගේ වැරදි වලට අනිත් මිනිස්සු පලිද (නදී)
නීතිය හරියට කරනවා නම් කවුරුත් නීතිය අතට ගන්නෙ නැහැ. (නි)
වරද කාගේද ? (නදී)
අපේ මෝඩයොත් වෙලාවකට හැසිරෙන්නේ මේක ඉන්දියාව කියල හිතාගෙන (නදී)
අනතුරක් කරන්නේ නැහැ උවමනාවෙන්නම්. හැබැයි මුන් බීලා හිටියා නම් මතක හිටින්න ගහන්න ඕනේ (නදී)
ත්‍රීවිල් කාරයෝ දන්නේ නැහැ පාරේ නිවැරදිව යන්ඩ. වමට සිග්නල් දාල දකුනට හරවනවා එහෙම නැත්තන් දකුනට දාල වමට හරවනවා. මේක නිසා සිග්නල් දාම්මට කොහෙට හරවයිඩ්ද කියල විස්වාසයක් නැහැ. යන්නේ පාරෙ හරි මැදින්. වෙන වාහනයක්ට ඉස්සරකරන්ඩ බැහැ. එ්ක පාරට අයිනෙන් ගිහින් මැදට එනවා එතකොට වේගෙන් එන වාහනවල වදිනවා. මෙයාල තීවිල් එක අතුරු මාරගයකින් දානකොටත් බාගයක් පාරට දාල තම්යි වාහන එනවද කියල බලන්නේ. (නදී) මෙ අනතුරු වලට හේතුව ත්‍රී-වීල් වල රියදුරන්ගේ නොසැලකිල්ල. මමනම් තී-විල් එකට නැගපු ගමන් රියදුරාට කියන්නෙ පාර අයිනෙන්. හරියට සිග්නල් ඩාල පරිස්සමෙන් යන්ඩ කියල.
පව් අසරණ දරුවට අම්මව නැතිකළා, මේ තිරිසන් සමාජයෙන් තිරිසන් ආකාරයට ගමන් කරනවුන්ගේ කොන්ද කඩල සදාකල් විදවන්න, එක තැනක තියන්න ඕනා (නදී)
නීතිය අතට ගන්න එහෙම බෑ. වෙන්න තියන දේවල් වළක්වන්නත් බෑ (නදී)
එතකොට ත්‍රි වීල් රියදුරා 100% නිවැරිදි ද? මගේ අත්දැකිම නම් ඔය ත්‍රී විල් රියදුරෝ වෙට්ටු දාගෙන අනෙක් අයට යන්න නොදී තරගෙට පාරේ යන්නේ. වැරදුනාම ගොඩවෙන්නේ අනෙක් අයගේ ඇගට. (නදී)
අනතුරක් වුණාම රියදුරාට ගහලා වැඩක් නැහැ. අනතුරට ලක්වූ අය ගැන සැළකිලිමත් වෙන්නනේ ඕනෑ. (නි)
පොලිසියේ උසාවියේ රාජකාරි සාමාන්‍ය ජනතාව කරන්න යන එක වැරදියි නේද? (නදී)
තවත් ලක්ෂ 30 ක් විතර වටින මෝටර් සයිකල් පොලිසියට දුන්න නම් හරි (නදී)
,මෙතැනදී පහරදීම හා ගිනිතැබීම තුලින් සිදුවන්නේ මියගිය අයට අවාසියක් වගේම රියදුරාට වාසියක්. මොකද අනතුරට හේතුව සෙවීමට නොහැකි වීම තුලින් මරණ කරුට ඉන්සුවරන්ස් වන්දි මුදල් ලබාගැනීමට ඇති ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා මරණ කරුට තවත් අසාදාරනයක්. කල යුත්තේ මේ අය පොලිසියට බාරදීම (නදී)
ලංකාවේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම ගැන කණගාටුයි. (නදී)
ගහලා හරියයිද ? මේ වගේ ගොන් රටක් ද ලංකාව (ස)
පොලිසියේ මහත්වරුනේ, ඔබ මහත්වරු නම් වරදට දඩුවම් දී නීතිය අතටගත් අයටත් නිසි දඩුවම් ලබා දෙන්න . (නි)
ලංකාව නීතියත් හරියට නැහැ!! අවනිතියත් හරියට නැහැ!! (දිල්)
මිනිස්සු මීට වැඩිය බුද්ධිමත්ව සිතන්න ඕනෑ (නි)
කොතන හරි හොරකමක්, මංකොල්ලයක්.මිනීමැරුමක් හෝ මොනයම් අකටයුත්තක් වුණොත් අනිවාර්යයෙන්ම එතන ත්‍රීරෝද රියක් පසුබිමේ තිබෙනවා. (නි)
පාරවල් ටික කාපට් කරලා නිසා අනතුරු වැඩියි. පරිස්සමට ලස්සනට යන්න දන්නේ නැති ගොඩක් දෙනා නිසා කරන හොඳ වැඩත් නරකට හිටිනවා. (නි)
පිටිගල, භාෂාවේ වචන තිබුණ පළියට හැමදෙයක් ගැනම කියවන්න යන්න එපා (නි)
පේනවනේ ත්‍රී රෝද රිය ඇවිල්ල තියෙන පාර. ගහන සෙට් එකත් ත්‍රී රෝද සෙට් එකකක් වගේ (නදී)
අනේ සම්පත් ඔයා දන්නේ මොනවාද (අ)
බීමතින් වාහන පදවන මේ වගේ නරුමයෝ නිසා අසරණ වෙන්නේ මොකුත් නොදන්නා අහිංසක දරුවොයි. ඒවාට වග කියන්නේ කව්ද? හොදටම බීල වාහනේට නැග්ගහම යන වේගය තේරෙන්නේ නැහැ. ඒකයි මේ අනතුරට හේතුව (නදී)
ලංකාවත් දැන් කාලකන්නි රටක් වෙලා (නදී)
ගොඩක් රියදුරන්ට රියදුරු බලපත්‍රය තිබුනට මාර්ග සංඥා හා නීති පිලිබඳ දැනුමක් ඇත්තෙම නැහැ. විභාගයට කලින් හැම කෙනෙක්ම තමන්ට එන ප්‍රශ්න පත්තරය මොකක්ද කියල දන්නවා. ඉතින් ලියල පාස් වෙනවා ඒ උනාට මාර්ග නීති දන්නේ නැහැ (නදී)
අතට ගන්න මොනවද ඉතිරි වෙලා තියෙන්නේ (නදී)
බන්දුල පෙරේරා, ඔබගේ අදහසට මම අනුමත කරනවා. ඔබ කියන දේ ඇත්තටම සිදුවෙනවා. මේ දින කීපයට මොනතරම් අනතුරු සිද්ධ වුණාද? කීදෙනෙක් මියගියාද? මේවාට වගකියන්න ඕනෑ නොයිවසිලිමත්, අවිනීත, දඩබ්බර, රියදුරන්. (නි)
මේ හැමදේටම මුල නොසැළකිළිමත්කම (නි)
මේවා පෙනෙනකොට අපිට නම් ලැජ්ජයි. මෙහෙම මිනිසුන්ට ඕනෑ ඕනෑ විදියට වැඩ කරන්න පුලුවන්ද? (නි)
ත්‍රීරෝද රථ කියන්නේ මඟමරුවෝ වගෙයි. (නි)
ලංකාවේ නීතිය තිබෙන තැන පෙන්නන හොඳ උදාහරණයක් .(අ)
මේ කට්ටිය කවදාවත් වරදක් කරලා නැහැ. එ්ක නිසා වරදට දඩුවම් දුන්නා (නදී)
ලංකාව තාම තුන්වෙනි ලෝකයේ රටක් කියන්නේ මෙන්න මේවගේ තිරිසන් වැඩ නිසා (නදී)
නිතිය අතට අරගෙන මහජනතාව කටයුතු කලොත් එතන මහා විනාසයක් වෙනවා. නමුත් අපරික්ෂාකාරීව රිය පැදවීම අද විලාසිතාවක් බවට පත්වෙලා තිබෙන නිසා රිය පදවන්නන් කිසියම් ස්වයන් පාලනයකට ලක්කරන්න මෙවැනි දේ ඉවහල්වේවි. නමුත් මෙවැනි අවස්ථාවලදී වැරදිකරු කවුරු උනත් තම ප්‍රදේශයේ පුද්ගලයාව ආරක්ෂා කරලා අනිත් මිනිහට හිරිහැර කිරීම අනුමත කරන්න බැහැ. (නදී)
නොසැලකිල්ල විය හැකියි (නදී)
මෙතන විය යුත්තේ මෙය නොවෙයි. මේක හරියට ඩෙංගු උවදුරක් තියෙන කලෙක අතට අහුවෙච්ච මදුරු වෙකුට තලනවා වගේ වැඩක්. වෙන්න ඕන රට වැසියන් වශයෙන් අනෙකාට හිරිහැරයක් නොවී වාහන පැදවීම ඇතුළු සිත්වල ඇතිවන හික්මීමක් රටක් හැටියට ඇතිකිරීම හා ලොකු කුඩා බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වීමයි. නැතිව හුදෙකලා සිද්දි වලට දඬුවම් දීමෙන් මේ මිනී මරු රිය පැදවීම කිසි දින නතර නොවේ. (නදී)
මෙහෙම කරන එකට අපගේ අප්‍රසාදය (නදී)
මේක මේ වාහෙන් යන කෙනා ගැන ඉරිසියාව තියන අනිත් අය කරන වැඩක්. මහ දවල් අැවි්ල්ලා කපල කොටලා මරනවා. වෙඩි තියලා යනවා නොදැක්කා වගේ ඉන්න අය වැරදීමකින් අැක්සිඩන්ට් එකක් උනාම රියදුරාට ගහනවා. වාහන ගිනි තියනවා. මේක තනිකරම මන්ද මානසිකත්වය. කවුරුවත් හිතා මතා වාහන හරි පාරේ යන අය හරි හැප්පෙන්නේ නැහැ. මේ දේ ඕනම කෙනෙකුට වෙන්න පුලුවන්. (නදී) ෙම් පින්තුර වලින් ගහපු අය අදුර ෙගන දඩුවම් දීලා එ්වා ප්‍රසිද්ද කරන්න ඔ්නි අාෙයත් ෙම් වෙග් ෙද්වල් ෙනාෙවන්න. පුදුම රටක් ෙම්ක. මුට ගැහුවා කියලා මැරුනු අයට පන එනවද
දිනපතා අනතුරු වලින් නිකරුනේ මැරෙන ගණන වෙනුවෙන් රජය සහ පොලිසිය විසින් කර ඇති දේ කුමක්ද ? මේවාට පිළියම් නැතිද තව කොපමණ කාලයක් මේවා බලා ගේන්නේ ඉන්නද අද පාරේ බැහැල යන්න බැහැ මොන වහනයකවත් හරි තද නීති මෙවනි දේවල් වලට තිබිය යුතු වෙනවා වගේම ඒවා හැම කෙනෙකුටම තරා තිරම නොබලා ක්‍රියා ක යුතු වෙනවා (අ)
තිරිසන්නු, රටේ නීතිය මිනිස්සු අතට නොගත යුතුයි. මේවාට නීතියෙන් දඬුවම් දුන්නොත් හදිසි අනතුරුවලදී කරන පහර දීම් නවත්වා ගත හැකයි. (අ)
වරද කාගේ අතේ ද නොදැන ඒ රියදුරුට තලා පෙලා හිරිහැර කිරීම වැරදියි. රියදුරු වරදක් කලා නම් නීතියෙන් දඬුවම් ලැබේවි. (නදී)
මේක පුදුම රටක් . (අ)
කරුණාකර මේ පින්තුර වලින් හෙළිවන මේ නිතිය අතට ගත් පුද්ගලයින් හට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන්න. කිසිම රියැදුරෙක් හිතාමතා අනතුරක් සිදු කරන්නේ නැහැ.ත්‍රි රෝද රථ රියදුරන්ගේ නොයිවසිලිමත් කම අවිනීත කම දඩබ්බර කම බොහෝ අනතුරු වලට හේතුවුනත් ඔවුන් බොහෝදුරට චන්ඩි කමින් වරද පටවන්නේ අනෙක් වාහනයට. මට ඒක අත්දැකීමෙන් වෙලා තියෙනවා. මෙතන වරද කාගේ වුණත් මේ රියදුරාට පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. ඔබත් වාහනයක් පදවන්නෙක් නම් අද මේ දේ අනුමත කරන ඔබට හෙට මේ දේ සිදු වෙන්න පුළුවන්.රථ වාහන අනතුරකදී නිතිය අතට ගැනීමෙන් වින්දනයක් ලබන්න පුරුදුවෙලා ඉන්න කොටසට අමතක නොවෙන පාඩමක් මේ සිදුවිමේදී තිබෙන සාක්ෂි අනුව ලබා දීමට මන් හිතන්නේ පොලිසියට හැකිවේවි. .වාහනයක් එලවනවා කියන්නේ අතුරේ යාමක් හා සමානයි.වාහනයක් ගැන හීන දකින ගොඩක් දෙනා නොහිතන යථාර්තය එක.සුළු මොහතකින් තමන්ගේ මුළු ජීවිතේම විනාශයි.(අ)
ත්‍රීවීල් කාරයෝනේ පාරේ යන්න දන්නේ නැත්තේ. (නදී)
පින්තුර වලින් දකින්නේ ත්‍රීවිල් කරුවන්ගේ වීරකම නොවේ මෝඩකම. උනුත් කවදා හෝ ඔය තත්වයට මුණ දුන් දවසට එය මතක තියා ගත්තා නම් වටිනවා. නිතිය අතට අරන් මිනිසුන්ට පහර දීම බරපතල වරදක්. රියදුරු වරදක් කලානම් ඒ සදහා නීතියෙන් දඩුවම් ලැබේවි නිතිය අතට ගත්තුන්ට වහාම දඩුවම් දෙනු (නදී)
මේවා නම් කැත වැඩ. ඒ මිනිසා උවමනාවෙන් කල දෙයක් නොවේ. වැරදීමක්. මෝඩ මිනිසුන්ගේ පාලනය කල නොහැකි ආවේගය සහ රටේ නීතිය සුනඛයාට යාමේ පල විපාක. බලන්න ඒ මිනිසාට පහර දෙන තිරිසන් ආකාරය. කොහොමද අර චන්ඩියා පොල්ල උලුක් කරගෙන ඉන්න හැටි. (නදී)
පහර දීමෙන් මල අය ට පන එන්නේ නැහැ, නීතිය හරියට ක්‍රියාවේ යොදවන්න , ඔය සංස්කෘතිය සමාජයෙන් තුරන් කරන්න ඕනේ. පොලිසිය වැරදි කරුවන් අත් අඩංගුවට ගන්න (නදී)
මුන් නම් තිරිසන්නු. මුන් අඳුනාගෙන දැඩි දඬුවම් දිය යුතුයි. (නදී)
අපේ රටේ ත්‍රී වීල් නිසා අනතුරු වැඩියි (නදී)
පැයෙන් පැයට හතර දිග් භාගයෙන් රිය අනතුරු මරණ !මොබයිල් කනේ,සී.ඩිං.සින්දු ,බීමත් කම ,මේවාට සුදුසු පිළිවෙත වාරියපොළ නංගීගේ දඬුවමම තමා.!! (අ)
අපේ රටේ සමහර මිනිස්සු තාමත් කොච්චර ප්‍රාතමිකද කියල හිතෙනවා මේවා දැක්කම. වාහනයක ගමන් කරන මගියෙකු රියදුරෙකුගේ වරදට මොනවා කරන්නද ? වරදක් කලත් මේ වගේ ම්ලේච්ච විදියට හැසිරෙන අයටත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි. බොහෝ වෙලාවට රිය අනතුරු සිදුවෙන්නේ අත් වැරදීම් වලින් මිසක් මිනිසුන් මැරීමේ චේතනාවෙන් නොවන බව අප වටහා ගත යුතුයි. (නදී)
කරුණාකර මේ ඡායාරූප වලින් හෙළිවන මේ නීතිය අතට ගත් පුද්ගලයින් හට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන්න.කිසිම රියදුරෙක් හිතාමතා අනතුරක් සිදු කරන්නේ නැහැ. (නි)
ලංකාවද මේ කියලා හිතුනා(නි)
ත්‍රීවිල් කාරයෝ පාරේ නීතියක් දන්නේ නෑ. සිග්නල් නැතුව කපනවා. වමෙන් ඉස්සර කරනවා. පොඩි තැනිනුත් රිංගලා යනවා. ඇතුලේ යන මගීන්ට කිසිම ආරක්ෂාවක් නෑ. පොඩ්ඩක් හැපුනත් සේරම එලියට විසික් වෙනවා. අන්තිමට මේ නොහික්මුණ මිනිස්සුන්ගේ වැඩ නිසා ගුටි කන්නේ පාරේ තමන්ගේ පාඩුවේ වාහන එලවන් යන මිනිස්සු. කාට කියන්නද මේවා. අපේ මිනිස්සුත් පොඩි මිනිහා කියලා ඒ පැත්ත අරන් සල්ලිකාරයා කියලා අනිත් එකාට ගහන එකනේ කරන්නේ තමන්ගේ හීනමානය දුරු කරගන්න. මේ ත්‍රීවිල් වසංගතය නවත්තන්න කාලේ හරි. නැනෝ කාර්වලට සහන මිලක් හදලා පොඩි මිනිහටත් ගන්න අවස්ථාව දුන්නා නම්, මේ මිනිස්සුන්ගේ ජීවන තත්වයයි ආරක්ෂවයි දෙකම වැඩි වෙනවා. (නදී)
වරදකාරයා පැදවූ රියදුරා නම් ඔහුට සුදුසු දඩුවම් මහජනයාගෙන් ලබා ඇත. පිස්සු බල්ලන් මෙන් රථ පදවන රියදුරන්ට මෙය හොඳ පාඩමකි. මන්ද මුදලට යටවී මාරක රියැදුරු බේරා ගැනීමට නීතිවේදීන් සිටින බැවිනි.දරුවාට මවක ලබාදීම කිසිවෙකුට කළ නොහැක.සිහිකල්පනාවෙන් රිය පදවන්නේ නම් මෙවැනි අනතුරු සිදු වන්නේ නැත. (නි)
ඒ මනුස්සයාට පහරදෙන කට්ටිය දිහා බැලුවහම පේනවා නීතිය රස්තියාදුකාරයන් අතට ගිය බව. ඉතින් කොයි රියදුරාද අනතුරකින් පස්සේ පැනල යනවා මිසක් වාහනය නවත්තලා ගුටිකන්න කැමති වෙන්නේ. අනේ රටකට ගිය කල! (නි)
බොරු චණ්ඩින්ට එරෙහිව වහා නීති මඟින් කටයුතු කළයුතුයි (නි)
මෙහෙම මිනිසුන්ට සළකන එක හරිද? (නි)
කට්ටියම ඔය මනුස්සයාට අල්ලාගෙන ගහන්නේ එය හප්පලා තියෙන්නේ ඕනෑකමින්මද ? නීතිය අතට අරගෙන නීති විශාරදයෝ වගේ වැඩ කරන්නේ. (නි)
අර මනුස්සයාට ගහපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මෙවැනි අනතුරක් සිදුවුණාට පස්සේ වරද කාගේ වුණත් මිනිස්සු හැංගෙන්න උත්සාහ කරන්නේ මෙවැනි දේවල් සිදුවෙන බව දන්නා නිසයි. ඒ නිසා අර ගහපු අයත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
ලංකාවෙ ඉන්න බහුතරයක් ඔහොම හරක් තමා. වාහනයක් හැප්පුන ගමන් එතනම නඩු අහන්නෙ ඔය බෝක්කුවල ලැගගෙන දවස පුරා රස්තියාදු ගහන ගමේ නඩු කරයෝ. දැං සමහර විට ඔතන වැරැද්ද හොයලා බැලුවොත් ත්‍රිවීල් එකේ වෙන්නත් පුලුවන්. (නදී) මීට අවුරුදු 5කට කලින් මම රත්නපුරේට යනකොට මෝටර් බයික් එකක් ඇවිත් වාහනේ හැප්පුවා. ඒ වෙලාවෙ එතන කඩයක හිටපු මිනිහෙක් දුවගෙන ඇවිත් ආව ගමන් ගලක් අරගෙන වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැහුවා.. තුවාලකාරයා හොස්පිටල් ගෙනිච්චම ඒ යකා හොදටම බීලා ඉදලා තියෙන්නෙ. අන්තිමට අර වාහනේට ගල් ගහපු එකාවත් පොලිසියෙන් ඇතුලට දැම්මා වාහනේ අලාබෙ ගෙවන්න කියලා. ලංකාවෙ ඒ අතින් නම් මහ නූගත් පිරිසක් ඉන්න රටක්
නීතිය අතට අරගන්න පටන් ගත්තේ රිය අනතුරුවල ප්‍රතිපලයක් හැටියට නොව පාදඩ පන්තිය දේශපාලනයට ඇතුල් වූ දා සිට කිව්වොත් වඩාත් නිවැරදියි. එය ආදර්ශයට ගෙන නීතියක් නැති රටකට මොනයම් හෝ නීතියක් හඳුන්වා දෙන්න මිනිස්සු උත්සාහ කිරීම "නීති විරෝධී" කියල කියන්න බැරි නීතියක් ක්‍රියාත්මක නොවන නිසයි. මේක ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. (නදී)
පළමුව ජිවිත හානිවූ අයගේ පවුලට මගේ බලවත් ශෝකය. වරද රථයේ රියදුරාගේ වියහැකි වුවත් බොහෝවිට අනතුරු සිදුවන්නේ සිතාමතා නොව අත්වැරදීම් වලිනි. එබැවින් මෙවැනි අනතුරු වල පරීක්ෂණ කටයුතු නිත්‍යානුකුලව සිදුකිරීමට ඉඩ දීම විනා මෙවැනි නිතිය අතට ගැනීම් අනුමත කල නොහැක. හේතුව මෙහි අවසානය කුමක්දැයි කිව නොහැකි නිසා. මේ සඳහා පවතින නීතිද ප්‍රමාණවත් නොවන නිසා ඒවා ශක්තිමත් කිරීම කල යුතු බවද කිව යුතුමය. (නදී)
මෙය ඉතාම නරක පුරුද්දකි. පහරදුන් අයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරවන්න. (නදී)
රිය අනතුරක් කියන්නේ සිතා මතා කරන දෙයක් නොවේ. රියදුරුට අමානුෂික ලෙස පහරදීම අනුමත කරන්න බැහැ. කාට හරි පහරදෙන්න නම් අපේ කට්ටියට ඊට එහා සතුටක් නැහැ (නදී)
නොසැලකිලිමත් රියදුරන්ට එසේ කලයුතුයි (නදී)
විපතට පත් අයට සාධාරණයක් ඉෂ්ට කරන්නවත් බැරි වෙන්නේ මේ වගේ අවස්ථාවක් දැක්ක ගමන් අතේ පයේ හිරි ඇරගන්න බලාගෙන ඉන්න අය හින්දයි. (නදී)
මේ වෙන අනතරු මත හදීසි තත්වයක් රටේ ප්‍රකාශ කොට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරයි යුතුය (නදී)
ආරක්ෂක අංශ හිතෙන හිතෙන විදියට නඩු නැතිව මිනිස්සු මරල දානවා. එක ආදර්ශයට අරන්ද මන්ද වාහන අනතුරක් උනාහම ඉස්සෙල්ලම රියදුරාට පහර දීල වාහනේට ගිනි තියනවා. මට හිතෙන විදියට අදිකරණ ටික වහල දැම්මා නම් හොඳයි වගේ. මිනිසුන්ටම යුක්තිය පසින්දලන්න ඉඩ දීලා. මහත්ත්වරුනේ මේ පින්තුරත් එක්කම තියෙන මේ සාක්ෂි ඉවත නොදා පුළුවන් තරම් මේ අදමයන්ව අල්ලලා නිතිය ඉදිරියට පමුණුවන්න නැත්නම් රටේ නිතිය බල්ලට යනවා (නදී)