ඉරිදා අලුයම කැකිරාවේදී ත්‍රිරෝද රියක ගිය සිව් දෙනකු මරණයට පත් වීම සම්බන්ධයෙන් සොයමින් සිටි කැබ් රිය පැදැවු රියදුරා (23) නීතීඥවරුන් මාර්ගයෙන් අද (09) කැකිරාව පොලීසියට බාර විය'
අලව්ව මහරච්චිමුල්ලේ හා ගොකරැල්ලේ පිරිසක් මේ අනතුරින් මරු මුවට පත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ වාසනාව (නදී)
සල්ලි දෙනවා නම් නීතීඥවරු ඕනේ කුණු ගොඩකට අත ගහනවා. (නදී)
නීතීඥවරු සල්ලි දෙනවා නම් ඕනැම අපරාධයක් කනපිට පෙරලවයි (නදී)
නීතිඥයින් කියන්නෙ හදිසියට බේතටත් ඕනෑ වෙන කට්ටියක්. (නි)
නීතිඥයාට සල්ලි ලැබෙනවා නේ. (ස)
මේ මනුස්සයා අනතුර සිදුවුණා වෙලාවේ පැනලා යන්නේ නැතුව තුවාලකාරයන්ට උදව් කරන්න කියලා නැවතුනා නම් එයාට මොකක් වෙයි කියලද හිතෙන්නෙ? (නි)
මෙයාව කොහොම හරි බේරෙනවා . ත්‍රීවීල් ඩ්රයිවර් බීලා ඇවිල්ල කියල කියයි . මෙයාල කැකිරාවෙ වැඩ්ඩොනෙ . අපි බලන් ඉන්නවා මොනද වෙන්නේ කියල (ස)
මෙවැනි මාරක අනතුරු සිදුකරන රියදුරන් ගැනවත්, උවමනාවෙන් මාරක අනතුරු සිදුකරන්නේ නැති බව පවසමින් මෙවැනි අයට ආවඩන අය ගැනත්, මෙවැනි අය වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිවේදීන් ගැනත් කතා කරලා වැඩක් නැහැ. (නි)
පොලිසිය කවදද නීතිය හරියට කරන්නේ.. සල්ලි ලැබෙන පැත්ත නිවැරදි වෙයි... දැන් වෙරි නැති නිසා රියදුරු බීමත්ව සිටියේ නෑ කියයි. සමහර විට ත්‍රීවීල් රියදුරු බීලා ඉන්න අැති .. දැන් මැරිලනේ. (ස)