මෙරට මුහුදු සීමාවට පැමිණි මුරිසියේ මසුන් අල්ලන කුඩා නෞකාවක් රංගල නාවුක කඳවුරේ නිලධාරීන් විසින් මුහුදේ දී අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසිය භාරයට පත්කොට ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසන්නේ සැකකරුවන් අද උසාවියට ඉදිරිපත්කරන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළු අල්ලන්න ආවානම් වැරදිලා වෙන්න ඇති (ස)
ශුවර් එකටම මසුන් අල්ලන්න ඇවිත් නම් වැරදීමකින් වෙන්න ඇති (ස)
අපොයි අම්මේ වැඩිය කරදර නොකර මුදාහරින්න. ඊළඟ රාජ්‍ය නායකයා එන්න ඉන්නේ මෙහෙන් වෙන්න පුළුවන්. (ස)
අපි මොකද්ද මේ වෙනුවෙන් ගන්න පියවර
මේක මුරිසි කරුවන්ගේ මරුසි වැඩක් (ස)
අයියෝ සල්ලි