මල්කුමාරි ගීතරාණි කියන්නේ කලා පවුලකදාව උපන් ඇය කුඩා කලම රංගනයට පැමිණ ලංකාවේ බොහෝ දෙනාගේ ආදරය පාත්‍ර වූ චරිතයක්. මෑතක සිට ඇයව වැඩිවශයෙන් රංගනයෙන් දකින්නට නොලැබෙන්න හේතුවක් තිබෙනවා. ඒ පිළිබඳව ඇය අපත් සමග මෙසේ සඳහන් කළාය.
"ගොඩක් දෙනා හිතන්නෙ මම රංගනයෙන් ඈත් වෙලා කියලයි. නමුත් එහෙම දෙයක් නැහැ. රංගන සඳහා එක් වෙනවා. මම ළමයින්ගේ ආයතනයක් කරනවා. ඉතිං ඒ ආයතනයේ වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යය බහුලයි. ඒ හින්දා රංගනයට එකතු වෙන්නෙ හොඳ නිර්මාණයක් සහ හොඳ දෙයක් ආවොත් පමණයි. මම උදේවරුවේ ඉස්කෝලේ, ඊට පස්සෙ කෙළින්ම යන්නෙ ආයතනයට. හොඳ නිර්මාණයක් හම්බුණාම මේ දේවල් ඔක්කෝම දාලා යන අවස්ථාත් තියෙනවා. මගේ ඉගෙනීමේ කටයුතුත් එකක් ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ මිසක් ගොඩක් අයට මාව රංගනයෙන් ඈත් වෙලා කියලා දකින්නෙ මාව නිතර දකින්නේ නැති නිසා වෙන්න ඇති. ගිය අවුරුද්දෙත් මාගේ ටෙලිනාට්‍ය තුනක් විකාශනය වුණා. හැමදාම දකින්නේ නැහැ. නමුත් අවුරුද්දකටවත් එක ටෙලි නාට්‍යයක් සඳහාවත් දායක වෙනවා. ඒක නිසා හොඳ නිර්මාණයක් ලැබිලා තියෙනවා. ඉස්සරහට ඒක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ කරපු ටෙලි නාට්‍යය දෙකක් ඉදිරියට එන්න තියෙනවා. හැමතිස්සෙම දකින්න වෙන්නෙ නැහැ. ඉඳහිට දකින්න පුළුවන්."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මල්කුමාරිගේ ෆේස්බුක් ගිණුමෙන්
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මල්කුමාරිව නැවතත් දකින්න පුළුවන්ලු