මහනුවර දළදා මාලිගාවේ සිංහරාජා දළ ඇතා දොඩම්වල දේවාල පෙරහැරට රැගෙන යමින් සිටියදී කිරිබත්කුඹුර, වතුරකුඹුර පාරේ බුලුමුල්ල හංදියේදී ගොව්වා බිමට දමා පාර මැද සිටීම නිසා පැය හතරක් පමණ වාහන ගමණාගමනයද අවහිර විය.
හෙන්ඩුවද දෙකට කැඩී පාරට වැටුණු ගොව්වා තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යවරු ඇතා නිර්වින්දනය කර ඇත්ගාලට රැගෙන ගියහ.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි කොහොමද දන්නේ ඇත් ගොව්වා ඇතාට කරදර කරා කියලා...මේකේ එහෙම දෙයක් සදහන් වෙලා නෑ නේද ? .(ස)
මට පුලුවන්ද මේතරම් දුර පයින් යන්න..ඒ මදිවට පිට උඩත්? මම දැන්මා මිනිහා බිමට..උඹත් වරෙන් ඇවිදගෙන කියලා! (දී)
ඇත් ගොව්වා මනප්පුද?(නු)
අලි කලානම් ඉතිං හරි තමයි..!!(නු)
මගේ පිට උඩ කවුරු හරි හිටියා.. ඊට පස්සේ මට මොනවත්ම මතක නැහැනෙ.. - ඇතා(නු)
ඇත් ගොව්වා පොදු පෙරමුණේ වෙන්න ඇති..!!(නු)
මදකිපිලා වෙන්න ඇති ..(ස)
හෙණ්ඩුවෙන් ඇනපු පාරට ඇතා කුලප්පු වෙලා (දී)
කොයි වෙලාවක හරි අපේ ලොක්කන්ටත් වෙන්නෙ මේ ටික තමයි. (නි)
හෙන්ඩුවෙන් ඇන්නම එයාට රිදෙන්න ඇති ! .(ස)
ඔය වැඩ එච්චර හොද වැඩ නෙවෙයි (දී)
අපේ ජාතියේ උරුමය, මොකක් හරි අවුලක් ඇත ලගයි (දී)
ගොව්වා මොකක් හරි කරන්න ඇති (දී)
මෙපණ කළක් සිදුවී නැත මේ වැරදී කවුරුත් නොදනි මට එහිදී වෙච්ච හදී පාරේ තිබුණ උල් කටුවක කකුල වැදී මම දැඟලුවා මට හරියට තදින් රිදී .(ස)
කපිලවස්තු ධාතූන් වහන්සේව නුවරට වැඩමෙවුවේ නැති තරහටද දන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි
බිමට දාලා විතරක් නැවතුන නිසා හොඳට ගියා...(ස)
හොඳටම බීලා ඉදලා ඇති.මේ ඇතාගේ කිසි කලබලයක් පේන්න නෑනේ..(ස)
හොඳ වෙලාවට "බිම " ට වඩා තැනක් නොතිබුණේ. නැත්නම් මේ ඇත් ගොව්වව කොහේට අතහරිවිද දන්නේ නෑ..(ස)
ශුවර් එකටම ඇත් ගොව්වා විරුද්ධ පක්ෂෙ වෙන්න ඇති..(ස)
මෙයා ඇතෙක්ද ? අලියෙක්ද ??අලීන්ටනම් කේන්ති යනවා මොකද මන් මුලා වෙලා නිසා...(ස)
බොරු පාට් එකක් දාලා පැත්ත මාරු කරයිද දන්නේ නැහැ. (නි)
ඇත්ගොව්වා බිමට වැටෙන්න ඇති. ඒකයි ඇතා එයාව දාලා ගිහින් ඇත්තේ. ඇතා කිසිම කළබලයක් කරලා නැහැනේ. .(ස)
අලි කොහොමත් මේ දවස්වල මන්මුලාවෙන ප්‍රවණතාවය වැඩියි වගේ.....(ස)
අලින්ගේ නම්බුව විනාශ වීගෙන යන නිසා මේ දවස් වල අලි කේන්තියෙන් ඉන්නේ. (නි)
සතෙකුට සළකන ක්‍රමයක් තියෙනවා. ඇත්ගොව්වා වුණත් සතාට කරදර කළහම ඔහොම වෙනවා. ඇතා හොඳ නිසා මැරුම් කන්න වුණේ නැහැ. (නි)
හසතියන් යනු හොඳ නුවණැත්තෝ වෙති. මේ සිද්ධියට කොතැනක හරි හේතුවක් ඇති. ඇත් ගොව්වා මේ සතාගේ මානසිකත්වය වටහාගෙන නැති පාටයි. (නි)
මෙ ගොල්ලන්ටත් දැන් කෙන්ති යනවා වැඩියි ....? .(ස)