මුලතිව් පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභා දෙකේ ඡන්දය මාර්තු 24 දා පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා අද (8) පැවැති පක්‍ෂලේකම්වරුන්ගේ හා ස්ථාන නියෝජිත රැස්වීමේදී තීරණය කර තිබේ. 2011 දෙසැම්බර් 31 දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම ඡන්ද විමසීම පසුව 2012 මාර්තු 10 දා දක්වා කල් තැබිණි. සන්ධානය එජාපය හා දෙමළ ජාතික සංධානය සභා දෙකටමද ජනතා විමුක්ති පෙරමුණ සභාවකටද තරග කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd