සුළි කුණාටුව එතියි සැලකෙන මුලතිව් හි යළි පදිංචි කළ පවුල් 4000ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. අද රාත‍්‍රී 9.00 වන විට එම පෙදෙස්වලට නොකඩවා පැය 21ක් පුරා වැසි වාර්තා විය. පාසල් ආදී ගොඩනැගිලිවල නවාතැන් ගෙන සිටින ඔවුන් කියනුයේ දැඩි සීතලක් එම පළාත් හි පවතින බවයි. මුලතිව්හි වැව් අමුණු ද පිටාර මට්ටමට ළඟා වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘතුවියේ අවසන් දින කිහිපයයි මේ ගෙවී යන්නේ කලියුගයේ අවසානය අපි අත්දකිමින් සිටින්නෙමු. (නි)
දේපළ පසුව හොයාගන්න පුලුවන්. ජීවිත විනාශ විය යුතු නැහැ. (නි)
කළියුග කාලේ මාලූ නටයි සෝඩා බෝතලේ , මේ වගෙ කාලේ දෙල් හැදෙන්න බැරිද පොල් පැලේ.. (ස)