වෙසක් උත්සවය නිමිති කරගෙන පැල්ගහතැන්නේ සීලවිමල හිමියන් විසින් මෙහෙයවුණු අට සිල් වැඩසටහනක් මිලානෝ නගරයේදී පැවැත්විණි.
මෙම සිල් වැඩ සටහන විශේෂයෙන් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කැර තිබිණි.
මිලානෝ නගරවාසී ශ්‍රී ලාංකික බෞද්ධයෝ ඒ සඳහා බර පැනද ශ්‍රම දායකත්වය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන සිල් අරගෙන ඉන්න අපේ සත් ගුණවත් උපාසක පින්වතියන් ඔය විදියටම ඉන්නවා නම් මිලානෝ මොන තරම් පුණ්‍යවන්ත නගරයක්ද.? මේක නම් හොද පිංකමක්.. (නි)
මිලානෝ පන්සල කියද්දිත් ඇඟ ටිකක් වෙව්ලනවා වගේ (නි)
පිටිගල මයා ගිහින් නැහැනේ (නි)
අපගේ සුබපැතුම්.සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)
ලස්සන වැඩක් ,ඉතාලිය වගේ රටක මෙවැනි දෙයක් සංවිධානය කළ සියලුම දෙනාට බොහොම පිං (නි)
මිලානෝ නගරයේ තියෙන සමහර පන්සල්වල අද බලය අල්ලාගෙන ඉන්නේ රස්තියාදුකාරයෝ .ඒ පන්සල්වලට වැදගත්කෙනෙකුට යන්න බැරි තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඒ තැන්වල බලය අල්ලාගෙන සිටින භික්ෂූන්ද රස්තියාදු කාරයෝ තත්වයට පත්වී ඇත. හිතේ සතුටකින් පන්සලට ගොස් බුදුන් වැඳිමට බැරි තත්වයකුයි දැන් ඇතිවී ඇත්තේ (නි)
අනේ වාසනාවන්
මිලානෝ නුවර අතරමංවී සිටින දරුවන් හා වැඩිහිටියන්ට නිවැරදි මග පෙන්වීමට සීලවිමල හිමියන් දරන උත්සාහයට ගෞරව කරමි .ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිරීමට උන්වහන්සේට ශක්තිය හා ධෛර්යය ලැබේවා ! (නි)
පිං අතේ වැඩක් (දී)