ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ වෙළෙඳ නාමයක් වන මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම සිය ගිම්හාන ප්‍රවර්ධන දීමනාව පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන අගොස්තු 6 වැනිදා දක්වා ජීසීසී කලාපයේ සියලුම මලබාර් ප්‍රදර්ශනාගාරවලදී ක්‍රියාත්මක වෙයි.
මෙවර වැඩසටහන හරහා මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම වෙතින් රන් සහ දියමන්ති ස්වර්ණාභරණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රත්තරන් කිලෝ 10 ක් දිනාගැනීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව කටාර් රියාල් 500 ක් වටිනා රන් ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන් සෑම සතියකදීම රන් ග්‍රෑම් 250 ක් පිරිනැමෙන ලොතරැයි දිනුම් ඇදීමට ඇතුළත් වීම සඳහා අවශ්‍ය කර කූපනයක් පිරිනැමෙන අතර කටාර් රියාල් 500 ක් වටිනා දියමන්ති ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට ලොතරැයි කූපන්පත් දෙකක් පිරිනැමේ.
මීට අමතරව ජීසීසී කලාපයෙන් මිලට ගත් කැරට් 22 පැරැණි ස්වර්ණාභරන කිසිදු පාඩුවකින් තොරව මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ අලුත් ස්වර්ණාභරන සමග හුවමාරු කරගැනීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාවක් ලැබෙයි. ඒ සඳහා ඔවුන් ගෙවිය යුතු වන්නේ වැඩ කුලිය පමණකි.
එසේම මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාලය තුළ කැරට් 22 රනින් කළ ග්‍රෑම් 8 රන් කාසි කිසිදු වැඩ කුලියක් නොමැතිව මිලට ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන් වෙත ලැබෙයි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මලබාර් ගිම්හාන ප්‍රවර්ධන වැඩසටහනෙන් රත්තරන් කිලෝ 10 ක් දිනා ගැනීමේ වරම්