ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු මරා දැමුනු මුල්ලේරියාවෙන් සොයාගත් ලේ තැවැරුණු ඇඳුම් රජයේ රස පරීක්‍ෂක වෙත යැවීමට රහස් පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්නද අල්විස් මහතා අවසර දුන්නේය. එම ස්ථානයෙන් රිවෝල්වරයක් හිස් පතුරොම් ලේ තැවැරුණු මෝටර් සයිකලයක් හා පිළිස්සී ගිය ඩිපෙන්ඩර් ජිප් රියක් සොයා ගත් බවද පොලිසිය අධිකරණයට දැන්වීය. මේ සිද්ධිය ඇතිවූයේ භාරත ලක්‍ෂ්මන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද ද සිල්වා යන දෙපාර්ශවය අතර වූ ගැටුමක ප‍්‍රතිඵලයක් වශයෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd