බදුල්ල හල්පේ මධුරගම දී බලු රැළකට අසුවී ජීවිතය බේරාගැනීමේ සටනක යෙදී සිටි මුව පැටවකු බේරාගැනීමට ඇල්ල පොලිසියේ සේවය කරන පද්මිණී ආරියනායක මහත්මිය සමත්වූ බව ඇල්ල පොලිසිය පවසයි.
බදුල්ල හල්පේ මධුරගම දී බලු රැළකට අසුවී ජීවිතය බේරාගැනීමේ සටනක යෙදී සිටි මුව පැටවකු බේරාගැනීමට ඇල්ල පොලිසියේ සේවය කරන පද්මිණී ආරියනායක මහත්මිය සමත්වූ බව ඇල්ල පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා මීමින්නෙක් තරමට පොඩියිනේ (නි)
ඔන්න ඕකාට යන්න හරින්න දැන්..... (නි)
මෙවන් අසරණ සතුන් කී දෙනෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට මියැදෙනවාද? (නි)
යහපතක්ම වේවා අසරණයාට! (නි)
මේ ඉන්නේ මී මින්නා කියන සතා කුඩාම අවදිය (බ)
මේ මී මින්නෙක් නේ.. (ම)
අයියෝ! අතටවත් අහුවෙන්නෙ නැහැනේ (නි)
මේකා පිණි මුව පැටියෙක් වගෙයි (නි)
පොලිසියේ මානුෂික මුහුණුවර ඔබටත් පේනවා නේද? (නි)
බේරාගත් පද්මිණි මහත්මියවත් දැකගන්න ලැබුණා නම් සතුටුයි (නි)
මෙපමණ පොඩි මුව පැටව්? මම මේ දැක්කමයි. ඒක නෙමෙයි, අර එහායින් ඉන්න නිලධාරියා වැඳගෙන ඉන්නේ ඇයි? (නි)
මේ සතාව සුදුසු තැනකට යොමුකරන්න (නි)
පද්මිණි මහත්මිය නැද්ද? (නි)
අනේ හරිම අහිංසක පැටියෙක්! (නි)
පවු දෙවියනේ! හරිම අහිංසකයි (නි)
කොච්චර අහිංසක මුව පැටියෙක්ද? අර පිටිපස්සේ ඉන්න පොලිස් රාළහාමි ආයුබෝවන් කියාගෙන ඉන්නේ මොකද මන්දා? (නි)
පද්මිනී මහත්මියනි, වසරක් ගෙවී නව වසරට පා තබන්න ඔන්න-මෙන්න තිබියදී මේ කළ පිංකම ඔබ තුමියට නව වසර සඳහා ආශීර්වාදයක් වේවි.(බ)
මෙවන් අහිංසක සතුන්ට අපි නිරන්තරයෙන් අනුකම්පා කළයුතු වේ (නි)
පැටියා බේරාගත් පද්මිණි මහත්මිය නැහැනේ පෙනෙන්න (නි)
පුදුම අහිංසක සතෙක් (නි)
මේ රාළහාමිලාටත් වෙන වැඩක් නැහැ වගේ මේ සත්වයා හුරතල් කර කර ඉන්නේ.මෙයාලා වන ජීවී එකෙන් නෙමෙයිනේ. අනික මේ සත්වයා ඔහොම අල්ලගෙන ඉන්න නෙමෙයි, වහාම පශු වෛද්‍ය කෙනෙකුට යොමු කරන්න (නි)
හරිම සුන්දර හුරුබුහුටි සතෙක් (නි)