කෙන්නියාවේ ඇම්බොසිලි ජාතික වනෝද්‍යානයේ වළකට වැටුණු අලිපැටවකු ගොඩ ගැනීමට වනෝද්‍යාන සේවකයෝ ප්‍රශ්න කිහිපයකට මුහුණ පෑහ. මව හා ඇගේ සහායට ආ අලියා ඉවතට පන්නා දැමීමත් පැටවා ගොඩ ගැනීමත් ඔවුනට ප්‍රශ්නයක් විය. සෑහෙන වේලාවකට පසු පැටවා ගොඩගත් සැණින් පැටවා මව සොයා එක පිම්මේ දිව්වේය. මවද ඉදිරියට ආවාය. පැටවා මුලින්ම කළේ මවගෙන් කිරි බීමයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මවුවරු. (නි)
මිනිසුන් අතර අඩු වී ගෙන යන සෙනෙහස සතුන් අපට මතක් කරදෙන්න හදනවා. (නි)
මවු සෙනෙහසක තරම කියා නිම කළ නොහැක. (නි)
ඒකට අපේ රටේ? ළමයි කෙසෙල් පදුරු යට.. නැත්නම් වැසිකිළි වළවල් වල.. (නි)
අපේ ලංකාවේ නම් කරන්නේ හක්ක පටස් දාලා අලින්ව මරණ එකනේ. (නි)
හරිම සංවේදීයි. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
අපි ඔබට ගෞරවය පුද කරමු. (නි)
මෙවැනි දෙයක් දැකගැනීමට ලැබුණාට ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
පැටියට වද නොදී උදැල්ලකින් කාණුවක් කැපුවා නම් නේද හොද? (නි)
සොදුරු මිනිසුනේ, නුඹට අපගේ ප්‍රණාමය!
කොහොමද වාහනේ? (නි)
ලංකාවේ අපිට තරම් මේ අද්දැකීම කාටවත් නෑ (ස)
විශිෂ්ඨයි, උතුම් පුන්‍යකර්මයක් ,ඔවුනට පින් පතමි (ස)
අපේ රටේ අලි මරණකොට එහේ බේරනවා.. කොච්චර හොඳ වැඩක්ද ? (ස)