මිහින්තලයේ අභය භූමී රක්ෂිතයේ හා ඉන් බැහැර ප්‍රදේශයන්හි ද හම්බන්තොට බදගිරියේ ද මුවන් ,වල් ඌරන් , හාවුන් පමණක් නොව කුරුල්ලන් ද මරා මසට විකුණතියි වනජීවී ආරංචි කියයි.
වතුර සොයා එන සතුන්ට මර උඟුල් අටවා හෝ වෙඩි තබා සතුන් දඩයම් කරතියි වනජීවී නිලධරයෝ කියති.
මිහින්තලේ අභය භූමියේ දඩයම් කිරීම වැළැක්වීම සඳහා විසිහතර පැයේම පිරිස් යොදවා ඇතැයි මිහින්තලේ පොලීසිය කියයි.
රුපියල් 500 සිට 1000 දක්වා මිල ගණන් වලට දඩ මස් අලෙවි කරතියි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩමස් විකුණන අයව අල්ලා දඩුවම් කළ යුතුය , එසේම ඔවුන්ගෙන් ප්‍රශ්ණ කර සතුන් දඩයම්කරුවන්ද අල්ලගතහැක,(අ)
වතුර සොයා එන සත්තුන්වත් මරනවනේ (දී)
හරක් ටික නම් බේරිලා වගේ (දී)
සත්තු මරාගෙන කන එක හරිලොකු කියලද හිතාගෙන ඉන්නේ (දී)
මේවායින් මැරෙන්නේ අහිංසක සත්තු (දී)
සතුන්ට හක්ක පටස් තියන, කැලේ සතුන් මරාගෙන කන 'ධර්ම රාජ්‍යයක්' වෙලානේ දැන් මේක. (නි)
මගේ අදහස පල නොකලාට තුති. නමුත් කියන්න වෙන්නේ අැඹිලිපිටිය පැත්තේ වන සත්තු මරන්නේ ........ ආයතනයේ අයම තමයි. (ස)