මහරගම නාවින්නේදී කුඩා ලොරියක් දුරකතන කණුවක හැපී මවක දියණියක මරුමුවට පත්වී නව හැවිරිදි පුතා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි. රිය පැදවූ පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මහරගම නාවින්නේදී කුඩා ලොරියක් දුරකතන කණුවක හැපී මවක දියණියක මරුමුවට පත්වී නව හැවිරිදි පුතා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි. රිය පැදවූ පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පියා අත්අඩංගුවේ ....?
විස්තරේ පැහැදිලි මදිනේ (ස)
තාත්තා අත් අඩංගුවට අරගෙන කොහොමද? අනතුර ගැන කෙසේ වෙතත් ඒ පියාට තමන්ගේ ළමයාගේ සහ භාර්යාවගේ අවමංගල කටයුතු වලට සහභාගි වෙන්න එපාද? අනතුරු වෙනවා තමා. (නි)
ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්.. අර ඉස්පිරිතාලෙ ඉන්න ළමයව කවුද බලාගන්නෙ..? ඕක ඕනකමින් කරපු දෙයක් නෙමෙයිනේ..!(නු)
රියදුරු බලපත්‍රයක් ගත්ත ගමන් වාහන පදවන්න යනවා.. පළපුරුද්දකුත් නැහැ.. වේගය අඩු කරන්නෙත් නැහැ.. අහිංසකයෝ මග මැරෙනවා..!(නු)
පියාට අනතුරක් නැද්ද? (නි)
ඊයේ පෙරෙයිදා වුණ සිද්ධි වල හැටියට මට නම් තාත්තලාව සෑම දේකටම සැකයි. (නි)
ඇයි දුරකතන සමාගමේ අය අත්අඩංගුවට ගත්තෙ නැත්තේ? (නි)
පිය නේද රියැදුරු? (නි)
මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙන්නෙ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දම්මි, හොද ප්‍රශ්නයක්. (නි)
දම්මි, ඇයි ඕචචර ඔයා මෝඩ? තමන්ගේ නරක වෙලාවට වදින්න ගිය දේවාලයත් හිසේ කඩාගෙන වැටුණු අවස්ථා තිබෙනවා. (නි)
පුංචි දියණියේ මතු අත්භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)
තරුණ මව් වරුන්ට ළමයින්ට ලංකාව අපල කාලයක්ද ? (ස)
එයාලා ගෙනා ආයුෂ එපමණයි වෙන්න ඇති. (නි)