IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මාවනැල්ල උප සභාපති අත්අඩංගුවට

(ශාන්ත පී. බණ්ඩාර සහ සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ  පැවැති උද්ඝෝෂණයට  බධා කළ බව කියන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුළු පොදුජන පෙරමුණ මන්ත‍්‍රීරුන් තිදෙනා  අත්අඩංගුවට ගත් බව  මාවනැල්ල පොලිසිය කියයි.

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ ගුරු මාපිය විරෝධයට බාධා කොට මැර තර්ජනය සිදු කර බව කියමින් තර්ජනය කර ඇත.

මෙම සිද්ධියට විරෝධය පා  ගුරුවරු පිරිසක් මාවනැල්ල පොලිසිය ද වටලා විරෝධතාවයක නිරත විරත වූහ. 

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

මාවනැල්ල උප සභාපති අත්අඩංගුවට

Perera Wednesday, 10 November 2021 12:27 PM

ඕකුන්ට පොලීසි ,උසාවි නඩු කියන දේවල් සාමාන්‍ය ජීවිතේ දේවල් .ඔය වගේ අපතයින්ට චන්දෙ දෙන එවුන්වයි හම ගහන්න ඕන

:       1       29

සලීම් Wednesday, 10 November 2021 12:39 PM

අපි එදා දැක්ක ටීවී එකේ දාපු රස්තියාදු පාට් එක. මෙන්න වගේ නරුමයන්ට ඉහලම දඩුවම දිය යුතුයි.

:       1       24

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 November 2021 12:42 PM

මේ දේශපාලන මාදාවියන්ගෙන් රටට ජනතාවට ඇත්තේ පුදුමාකාර වධයකි. නීතියක් සදාචාරයක් නැතිව හැසිරෙන මොවුන් කොයි පක්ෂයෙත් සිටියි. මේ දඩයම් බල්ලන් රටේ විවිධ පුවත් මවයි. ජනතාවට තිබෙනා කරදර ප්‍රශ්න මදිවට මේ මදාවියන්ගේ දේවල්ද ඉවසන්නට වෙලා. යෝධ කඳවල් තිබුණට මොළේ ඉතාම පුංචි ඇති ..

:       1       23

Senarath Wednesday, 10 November 2021 02:19 PM

රාජ්‍ය සේවක සහ දේශපාලකයා කියන දෙකොටසම ජනතාවට එපාවී ඇත. රාජ්‍ය සේවකයා ජනතාව බිල්ලට තියාගෙන ඉල්ලීම් දිනනවා ඇරෙන්නට තමන්ගෙන් රටට වියයුතු සේවය තියා ඉන් අඩක්වත් නොකරති.. දේශපාලකයෝද 95%ක් පමණ කිසිම වැඩක් නොකර තමන්ගේ මඩිය තරකරගන්න බලති. ඒ නිසා ජනතාව ලෙස අඩුම තරමේ උගත්කමක් තියෙන, මහත්මා ගති තියෙන කෙනෙකුට ඡන්දෙ දෙන්න දීලා පත්කරගන්න කටයුතු කරමු.

:       1       4

saman Wednesday, 10 November 2021 06:18 PM

රාජ්‍ය සේවකයා ඉල්ලීම් දිනනවා ඇරෙන්නට තමන්ගෙන් රටට වියයුතු සේවය තියා ඉන් අඩක්වත් නොකරති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 112 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 429 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 824 1

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 423 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 2777 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 1148 1

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19946 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site