ගාල්ල උක්වත්ත විද්‍යාලයේ බැති ගී ප්‍රසංගයේදී මුස්ලිම් දැරියෝ බැති ගී ගැයූහ. මේ විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතරින් සියයට 90 ට වැඩි පිරිසක් මුස්ලිම් ජාතික දරුවෝය. බැති ගී ප්‍රසංගයට සම්බන්ධ වූයේ බෞද්ධ දැරියෝ හතර දෙනකු පමණි. ප්‍රසංගය නැරඹීමට මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියනවනම් මේක ඒ ආගමේ විදියට අනුමත කරන්න බැහැ. හරාම්. මේ වගේ කපටි දේවල් කරලා වෙලාව එනකම් මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. (නදී)
මුතුකුඩ සහෝදරයා,චන්ද්‍රිකා සහ අනුර දේශපාලනයෙන් ඉවත් වෙලා හුඟාක් කල්නේ.(නදී)
චන්ද්‍රිකා අනුර එකමුතුකම යනු ලංකාංගනාවට එසවූ මුතුකුඩයක් වැනිය.(නදී)
පාරට බැහැලා කඩවල් වලට ගල් ගහණ හොර තක්කඩියන්ට වඩා මේ ගුරුවරු ක්‍රියා කරණ අකාරය ඉතාමත්ම ප්‍රසංසනීයයි. ඊට සහභාගී වුන සිසු දැරියනුත් ඒ ළමයින්ගේ දෙමව් පියනුත් සමාජයට දෙන ආදර්ශයත් බොහොමත්ම අගනේය. සියලුදෙනාටම සාමය උදාවේවා.(නදී)
බලන්න ළමා සාරිය ඇදලා ඉන්නවා දැක්කම මේ මුස්ලිම් වසනාවන්ත දරුවෝ කියලා හිතෙනවා. ඔයාලට ගොඩක් පින් මේ ඔයාලගේ අනාගත රට ඒක නිසා හොඳින් ජිවත් වෙන්න.(නදී)
මම මේක කියවනකොට මගේ ඇස්වලට සතුටු කඳුළු ආවා.(නදී)
මොහිදීන් බෙග් නැතිව වෙසක් නැහැ. මේක අලුත් දෙයක් නෙමෙයි. කරීම්, ලක්ෂ්මි බායි, හාරුන් ලන්ත්‍රා මේ අය ඔක්කොම බොදු ගී ගයපු අය.(නදී)
කදිම වැඞක්. බුදුසරනයි දෙවි පිහිටයි.(නදී)
ලංකාවේ හැම අතින්ම බබළන්නේ මුස්ලිම් ජාතියයි. වෙලදාම , අධ්‍යාපනය වගේ ඕනෑම තැනක් බබළන්නේ මේ මුස්ලිම් ජාතිය නිසා කියන එක මහා ජාතිය හොඳින් දන්නවා .මගේ ප්‍රශ්නය වන්නේ ඇයි බෞද්ධයන්ට දියුණු වන්න බැරි? හේතුව සිංහලයන් අතර ඊර්ෂ්‍යාව, වෛරය ක්‍රෝධය , පලිගැනීම,තණ්හාව, උපතින්ම ලැබුණු දෙයක් නිසා. ඒ වුනාට මුලිම් කට්ටිය ජීවත් වන්නේ ඉස්ලාම් ධර්මය අනුවයි. වෙනස මෙයයි (නි)
ඔය පාසලේ ළමයි 50 ක් ද ඉන්නේ. එතකොට 10% ක් නම් හරි.මම නොදන්නා නිසයි ලිව්වේ. තරහ ගන්න එපා. (නි)
ජාතිවාදයේන් සහ ආගම් චාදයෙන් අද සියල්ල දෙස උච්ච මානයෙන් හෝ හීනමානයෙන් බලන දකින අය ගැන කිසිවෙක් ගැන නොසිතා ඔහොම ඉදිරියටම යන්න. ලඟ නොබලන්න දුරබලන්න. තෙරුවන් සරනයි.!(නදී)
සමහරු කියලා තිබුණා පෙර දිනවලදී සිදුවුණ යම් යම් දේ වල ආනිසංස කියලා මේ. නමුත් මේවා මීට පෙරත් සිදුවුණා. ඒත් ඒවාට ප්‍රචාරයක් ලැබුණෙ නැහැ. (නි)
මම මුස්ලිම් ජාතිකයෙකි. ඒ වුණාට අවංකවම හරිම සතුටුයි මේවා දකිනකොට. ඔබ සියලු දෙනාට ජයවේවා! (නි)
මෙවැනි හොඳ දේත් සමහර අපේ අයට අල්ලන්නේ නැහැ. මේවටත් වැරදි අදහස් දක්වනවා. මේ විදුහලේ සියලුම ගුරුවරුන්ට හා දෙමව්පියන්ට අපි සියලු දෙනා ස්තුති කරන්න ඕනෑ. මෙවැනි දේ වලින් සමහර මිනිස්සුන්ගේ කහට හිත් පිරිසිදු කරන්න පුළුවන්. තවත් මෙවැනි ආදර්ශමත් හොඳ දේවල් අනිත් පාසල් වල කරනවා නම් කොච්චර අගේද? (නි)
මේ පොඩි දෙය මෛත්‍රී සිතින් අගය කරන්න.කුහක අදහස් පල නොකර මෙවන් දේවල් තවත් කිරීමට අනෙක් සියලු ජාතින් උනන්දු කරන්න (නි)
හරාම්...හරාම්... (නි)
හොඳ දේට අපි හොඳ කියමු. (නි)
දැන් ඉතින් අපිත් ජාතික සමගිය පතා අල්ලා දෙවියන් වහන්සේට යාච්ඥා කරමු (නි)
ශ්‍රී - ලැබෙන හැම විටකම අපේ අල් කුරානයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස කිරීම ඔයා සහ තවත් අය පුරුද්දක් කරගෙන ඉන්නේ. මේවා ලොකු කම් කියල හිතන්න එපා. ඔයාලගේ ජාතික සංඝ සම්මේලනය, බොදු බල සේනාව, රාවන බලය සහ අනෙකුත් සංඝයා වහන්සේලාගෙන් සමන්විත බෞධයින්ගේ යහ මගපෙන්වන්නන් සහ බුදු රජාණන්වහන්සේ ගේ ධර්ම දෙශානවට අනුව බෞද්ධයින්ට අනුශාසනා කිරීමට තිබෙන්නාවූ සංවිධාන වගේ තමා මුස්ලිම් අපේ උලමා වරුන් කියන්නේ. ඔයාට ඔයාගේ සංඝයා වහන්සේ නමකට අපි අපහාස කලොත් ඇතිවන වේදනාව තමා අපිටත්. කිසිම කෙනෙක් ඉස්ලාම් ධර්මය කිසිම බෞද්ධයකුට බලෙන් පටවන්න යන්නේ නැහැ. කූරගල හරි වෙනත් තැනක් හරි මුස්ලිම් අය පදිංචි කරවනවාද නැත්නම් එලවනවාද කියන දෙය තීරණය කරන්නේ රජය. අපි කාගේ හරි ඉඩමක් බලෙන් අල්ලාගෙන ඉන්නවා නම් අපිව එළවන්න බලය තියෙන්නේ රජයට. ඔයාල වගේ අය තමා මුලින්ම රටින් පිටුවහල් කල යුත්තේ. ඔයාලා රටේ සාමයට තර්ජනයක්. මේ මුස්ලිම් දරුවන් භක්ති ගීත ගායන කරන්නේ උතුම් ගෞතම බුදු රජාණන් වහන්සේ සහ ඔහුගේ අනුගාමිකයන් වෙනුවෙන්. ඔයාලා වගේ කුහක අදහස් ලියන මෝඩයින් වෙනුවෙන් නොවේ කියන දේ මතක තබා ගන්න. කොහොම මොනවා ලියලා අපිව අන්තවාදීන්, ත්‍රස්තවාදීන් කරන්න උත්සාහ කලත් අපි ශ්‍රී ලාංකිකයෝ.(නදී)
ඇත්තෙන්ම සතුටුයි. මේක තමා වෙන්න ඕනෑ. සියලු දෙනාට තෙරුවන් සරනයි! (නි)
සියල්ල මිනිසා හට භාරය (නි)
මම දන්න විදියට උක්වත්ත ගාල්ල ගිංතොටට ආසන්න ගමක් ගාල්ලට කිට්ටුයි සිංහල අය වැඩිදෙනෙක් තම ළමයි දන්න වැඩ දාල කීයක් හරි අතමිට මොලවලා. එහෙම නැත්නම් දේශ පාලුවන්ට කියල ගාල්ලේ ප්‍රධාන පාසල් වලට ඇත්ලත් කරන්න ඇති. ඒකනේ අපේ බෞද්ධයන්ගේ හපන් කම දුප්පත් මුස්ලිම් ළමයි වැඩ්දෙනෙක් ඉන්න හේතුව ඒකයි. කෝකටත් බලන්න තිව ටික දවසකින් ඔය පාසල් වැහෙන හැටි.(නදී)
මේක තමයි සංහිදියාව කියන්නේ. ධාතු ප්‍රදර්ශනයේදී මරික්කාර් මහත්තයා දෙදන බිම තියා දෝත් මුදුන් තියා ධාතුන් වහන්සේලාට වැද නමස්කාර කලා.(නදී)
මම හිතන්නේ මෙතන අදහස් දක්වන බොහෝ අය තමන්ගේ බුදු දහම ගෙන වැටහීමක් නැති වෛරයෙන් හිත පුම්බා ගත් කොටසක්. හොඳට හොඳ කීමක් නැත. අන්තවාදී පටු අදහස් ඇතිව දෝෂාරෝපණ පමණක් ලිවීමට දක්ෂය. මුස්ලිම් වරුන් අතරෙත් අප වගේ හොඳ මුස්ලිම් වරුන් සිටි. සියලු ආගමකම එසේය. එබැවින් හැම විටම ජාති වාදය ආගම්වාදය ඇදීම නරකකි. සියලු දෙනාටම බුදු සරණ සහ සියලු දෙවින්යන්ගේ පිහිට ලේබෙවා!(නදී)
මුස්ලිම් දැරියෝ බැති ගී ගායනා කිරීම අලුත් දෙයක් නොවෙයි, අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන්ගේ ගීතයක් නෑසෙන වෙසක් උත්සවයක්, පොසොන් උත්සවයක් නැත. රට පුරා ඉදිවන තොරන්, දන්සල් වෙසක් කලාපවල සාර්ථකත්වය වැඩිකර ගැනීමට පසුබිමින් ඇසෙන්නේ ඔහුගේ ගීතය. රට පුරා විහාරස්ථානවල බෞද්ධ වැඩසටහන්වලදී රැව් දෙන්නේ ඔහුගේ එම ගාම්භීර හඬය. තව වසර ගණනාවක් ගියද ඒ හඩින් ගැයූ බොදු ගී හෙළ බොදු සමාජය තුළ රැව්පිළිරැව් දෙනු ඇත. ඉස්ලාම් භක්තියකු වුවද මෙම විශිෂ්ට ශ්‍රී ලාංකීය පුරවැසියා මෙරට සංගීත ක්ෂේත්‍රය සහ බෞද්ධ ජන සමාජය වෙනුවෙන් ඉටු කලේ උදාර මෙහෙවරකි. සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි.(නදී)
මේ දේවල් අපි අගය කල යුතුයි. පාරම්පරික මුස්ලිම් ජාතිකයන් අපේ රටේ හොඳින් ජීවත් වුණා දැනටත් එහෙමයි. මෑත කාලයේ සිටන් තමයි සමහරක් මුස්ලිම් ජාතිකයන් අපේ රටේ අනවශ්‍ය ප්‍රශ්ණ ගෙනාවේ. ඒවාට අපි ඉඩ දෙන්න නරකයි.(නදී)
මේ දේවල් අපි අගය කල යුතුයි. පාරම්පරික මුස්ලිම් ජාතිකයන් අපේ රටේ හොඳින් ජීවත් වුණා දැනටත් එහෙමයි. මෑත කාලයේ සිටන් තමයි සමහරක් මුස්ලිම් ජාතිකයන් අපේ රටේ අනවශ්‍ය ප්‍රශ්ණ ගෙනාවේ. ඒවාට අපි ඉඩ දෙන්න නරකයි.(නදී)
අන්තගාමී මුස්ලිම්වරුනි, මේ ළමුන් ආදර්ශයට ගන්න. ඒ ළමුන්ට බුදුසරණ ලැබෙවා! (නි)
භක්ති ගී කියලා විතරක් වැඩක් නැහැ. බුද්ධ දර්ශනය පිළිගෙන, ත්‍රිවිද රත්නයේ සරණ ගිහින් , හොඳ බෞද්ධයන් වෙන්න. (නි)
ෂා ! දැක්කම සිත පිරිලා යනවා. (නි)
දරුණුම අන්තවාදීන්,ජාතිවාදීන්,ආගම්වාදීන් රැසක් සිංහල බෞද්ධ අපි අතර ඉන්න බව දක්වන අදහස්වලින් පැහැදිලිය.කිසිම බියක් චකිතයක් නොමැතිව වෙනත් ආගම්,ජාතිනට ලැබෙන හැම විටම පහත් ලෙස නින්දා අපහාස කරන අයුරු දැකීමත් අප්‍රසන්නය,භයංකාරය. බොහෝ අය දක්වන අදහස් අනුව පෙනෙන දෙයක් තමයි ලැබෙන ඕනෑම විටක ඕනෑම දරුණු දෙයක් කිරීමය ඔවුන් සුදානම් බව. ලෝකයේ මුස්ලිම් අන්තවාදය තිබෙන නිසා මුළු ඉස්ලාම් ආගමටත්,ලංකාවේ මුස්ලිම් වරුන්ටත් නිර්ධය ලෙස අපහාස කරමින් අදහස් දක්වන මෙවැනි අය බෞද්ධයන් නොවේ. දේවදත්ත නිකායේ අය. (නි)
අහිංසක මුස්ලිම් වැසියන් සමග සිංහලයන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් ආගම වාදීන්ට විරුද්දවයි සටන.(නදී)
හරිම සතුටුයි (නි)
ඒ ප්‍රදේශයේ ඉන්න ළමයි සහ වැඩිහිටි මුස්ලිම් අය තාම හිතවත්කම් අවුල් කරගෙන නැහැ වගේ. හැබැයි මේක දුටුවම ජුම්මා අය ටිකයි, උලමා අයයි ඔවුන්ව පාලනය කරන්න පටන් ගනීද දන්නේ නැහැ. මුස්ලිම් සංවිධාන විසින් මුස්ලිම් ජනතාව පාලනය කරන්න ගන්නට පෙර ඔය විදිහටම සහයෝගෙන් සිටියා. අපේ සිංහල පාසැල් වල ඔවුන් අපි සමග ඉගනගත්තා. මොහිදීන් බෙග් වගේ වටිනා කලාකරුවන් බිහිවුනේ බොදු ගී ගයමින්ය. නමුත් එදා අද මෙන් මුස්ලිම් සංවිදාන මෙතරම් අන්තවාදීව සිතන ක්‍රියා කරන අය නොසිටිය නිසාද මෙයට වඩා සහයෝගයක් තිබුන බව මගේ හැගීමයි (නි)
මේක සංවිදාන කරපු අයට මගේ ස්තුතිය! මේක ගොඩක් හොද වැඩක්, ජාතිවාදයට පොහොර දාන අයට. මොන ආගමේ හිටියත් මේ ලෝකේ අපි ඔක්කොම මිනිස්සු (නි)
මම ඉන්නේ සෞදියේ. අපිත් අද වෙසක් දන්සැල් දුන්නා (නි)
මොනව උනත් දීගවාපිය, දෙවනගල, කුරගල ඔවුන්ට දෙන්නෙ නෑ...(අ)
සිංහල පාසලක සිංහල දරුවෝ අඩුවෙලා. ගාල්ලේ මේක වෙච්ච එකයි මට දුක.(නදී)
බෞද්ධයා මෑත යුගයේ නගනලද හඩෙහි ප්‍රතිපලතමයි මේ පෝෂණ මලුයි, භක්තිගීතයි .(අ)
මෙම අයකළේ ආදර්සමත් වැඩක් .. (අ).
මම ඉගෙන ගත්තේ ගම්පොල පැත්තේ මහා විද්‍යාලයක. අපිට ජති ආගම් භේද තිබුණේ නැහැ. සිකුරාදාට කලින් පාසැල අරිනවා. මුස්ලිම් ලමයින්ට පල්ලි යන්න. අපිට බෞද්ධ සමිති තියෙනවා එදාට. ක්‍රිස්ටියන් අයට ඒ සමිති. අපි කවුරුත් සහොදරයෝ වගේ එකට හිටියේ. තවමත් අපේ යාළුකම් එහෙමමයි. මගේ පාසල් මැනිට මම සදා ණයගැතියි. මේ පාසලත් ඒ වගේ එකක්. සන්තෝෂයි
සියයට අනුවක් ඉස්ලාම් භක්තිකයින් ඉන්න පාසලේ භක්ති ගී ගයන්න ඉන්නේ ළමුන් 5 දෙනෙක් පමණයිද? (නි)
අනේ සාදු සාදු සාදු! පින්වන්ත දරුවන්ට තුනුරුවන්ගේම සරණයි. ඔන්න සෞදියට එහෙම මේ ආරංචිය කියනවා එහෙම නෙවෙයි. දන්නවනේ ෂරියා හරිම වසයි (නි)
ඉතාමත් ලස්සන වැඩක්. කෝ ඉතින් කවුරුත් කියන්නෙ නැද්ද මේක අන්‍යා ආගම්වලට හරවා ගැනීමේ වැඩක් කියලා? (නි)
සදහම් සිසිලෙන් ලොව නැහැවේවා! (නි)
ඔන්න ඕකයි සාම්ප්‍රදායික හා මූළධර්මවාදී මුස්ලිම් මිනිසුන්ගේ අපි දකින වෙනස. පවුකාර අරාබියේ සිටියා නම් මෙලහකටත් සියල්ලන්ටම මරණ දඬුවම දීලා....... (නි)
"බොදුබල සේනාව" නොවෙයි සෞදියේ නම් මේ අහින්සක මුස්ලිම් දරුවන් ටිකට අල්ලාහ් දෙවින්ගේම පිහිට විතරයි..මුස්ලිම් දහමේ හැටියට මේක හරාම්(අ)
ඉස්ලාම් ආගමේ උගන්වන අන්‍යෝන්‍ය ගරු කිරීමට හොඳ උදාහරණයක්. (නි)
අගය කල යුතු වැඩක්.මේ දරුවන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් බේරාගතයුතුය. මොවුන්ව අගය කළ යුතු අතර මුස්ලිම් අන්තවාදීන්ගෙන් මවුබිම බේරාගත යුතුය. එසේම සිංහලයාගේ ආර්ථික ශක්තිය වෙනුවෙන් ඔබේ සහය නිරතුරු සිංහල ව්‍යාපාරිකයකුටම ලබාදෙන්න. මීට පෙර නොතිබූ මෙවැනි දෑ අගය කල යුතුය. (නි)
මේකටත් කුමන්ත්‍රණයක් රාජ්‍ය නොවන සංවිධාන වැඩක් කියන දේශප්‍රේමින් ඉදියි දැන්. මේක හොද වැඩක්. මුළු රටේම ඕක තමයි වෙන්න ඕනෑ. අන් ආගමට ජාතියට ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ. ඒකයි හොදම විදිය ධර්ම ප්‍රචාරය කරන්න (නි)
ජාතික සමගියට මේවා හොද වැඩ.මේ රට අපි සැමගේමයි. අප සමගියෙන් ජීවත්ව අනාගත පරපුරට රට හිමිකරදෙමු. (නි)
හරිම සතුටුයි,මුළු රටටම හොද ආදර්ශයක්. මුස්ලිම් අයට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා (නි)
ඔබට අපට බුදුහාමුදුරුවෝ පිහිට වුනේ ජාති ආගම් කුල බලලා නෙමෙයි. සැම බුදු සරණයි.(නදී)
මොට්ටැක්කිලියට වැඩිය කොච්චර ලස්සනද? ඔබ සැමට බුදු සරණයි. (නි)
බැති ගී ගයන්න බේදයක් නැහැ. තිබුනත් මිනිස්සු හදාගත්ත දෙයක්. අපේ පාසලේ උනත් බැති ගී නොගැයුවට වෙසක් සැරසිලි වලින් සරසනවා. එයට රටේ නිදහස පවතිනවානේ. මේවා කුමන්ත්‍රණ ගානට දාලා හෑල්ලු නොකරන්න. සමහරුන්ට මේවා කලත් වැරදි නැතත් වැරදියි.(නදී)
ජානා ගේ අදහසට මමත් එකයි. හැබැයි ඉතින් මේ භක්ති ගීත, පෝෂණ මලු හැමදේම පහුගිය දවස් වල බෞද්ධ ජනතාව නගපු හද නිසා ඇතිවූ දේව. ඒක නිසා පරිස්සමින් වැඩ කරන එක සිංහල ජනතාවගේ ඇගට හොදයි. (නි)
ලංකාදීප හැම පුවතමටම "සජිත් " නමින් ප්‍රතිචාර දක්වන මුස්ලිම් මහතාට කාරුණික දැනුම්දීමක් කරන්න කැමැත්තෙමි. මම ඔබගේ සියලු ප්‍රකාශ ඉතා සැලකිල්ලෙන් කියවා බැලුවා. ඔබතුමා කරුණාකර ජාති වාදය අවුස්සන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්න. තෙරුවන් සරණයි !!! (නි)
ද සිල්වා බර්ලින් , ඔය වගේ ලංකාවේ 75%ක් බෞද්ධයෝ ඉන්නවා නම් උතුම් ශ්‍රී ලංකාවක් කියා කියන්න පුළුවන්. (නි)
මේ ළමයන්ට බුදු දහමේ වටිනාකමත් උගන්වන්න වුවමනායි. (නි)
බලන්න අපේ රටේ එකමුතු කම. ජනාධිපතිතුමා කීවා හරි. අපේ රටේ දැන් ජාතින් දෙකයි ඉන්නේ. එකක් රටට ආදරය අනිත් කට්ටිය ආදරේ නැති කට්ටිය. සියලුම මුස්ලිම් දරුවන්ට සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා!(නදී)
ජාති අතර සමගිය ඉතා වැදගත්. මේ වැඩේ ලස්සනයි. නමුත් අපේ කට්ටියට කියලා මුස්ලිම් බැති ගී කියෙව්වානම් මෙලහකට සේනාව ඇවිත් විශාල කලබලයක් වෙලා සංවිධායකයෝ පොලිසිත් අරගෙන ගිහිල්ලා.(නදී)
ජාතීන් අතර සාමය සමගිය සහ සහජීවනය උදෙසා මෙවන් වැඩ සටහන් මතුවටත් සිදුවිය යුතුය. මෙයට දායක වූ සියලු දෙනාට බුදු සරණයි. මෙතන සිටින පාතිමාලා, ජීමීලා, පර්වින්ලා සහ මිසෙල්ලා. නැවත ගෙදර යන්නේ සහ කවදා හෝ මිය යන්නේද ඒ නමින්මය. එහෙත් මැදපෙරදිග එන සෝමලා, නන්දලා , රන්ජනීලා ,නැවත ලංකාවට එන්නේ පතිමාලා ජෙමිල වී බව සදහන් කරමි. නමුත් ඔබගේ නිදහසට අපට විරුද්ධ විය නොහැක.(නදී)
හොඳ ආදර්ශයක්,අපේ ජාති වාදීන්ට. නමුත් මේවටත් වැරදී කියන්න පුළුවන් අන්තවාදී ජාතිවාදීන්ට. අපි තේරුම් ගතයුතු දෙයක් තමා , ආගම ජාතියට වඩා එකමුතුකම. අපි ගරු කල යුතුයි. මේ මුස්ලිම් දඅරියන්ට සහ මෙය කරන්න කර ගහපු සියලු දෙනාට බුදු සරණයි! (නි)
මේකෙත් මොනවා හරි කුමන්ත්‍රණයක් තියනවද දන්නේ නැහැ. කෝ අපේ ජාතිවාදී කට්ටිය? ඉක්මනට ඇවිල්ලා අදහස් දාන්න (නි)
මම මෙය අගය කරනවා , නමුත් එක කොන්දේසියක් මත. මෙය අද රට තුල ව්‍යාප්තවන අන්තවාදයට එරෙහි බොදු හඬ රවටන්නට කරන වැයමක් නොව හුදෙක්ම මුස්ලිම් දරුවන් තුල ආගමික සහජීවන ඇති කිරීමට කරන ලද උත්සාහයක් පමණක් නම්.(නදී)
මුස්ලිම් දරුවනේ ඔබ සියලු දෙනාට ස්තුතියි. දෙමල,සිංහල යුද්ධය වසර 30ක් තිබ්බා. සිංහල, මුස්ලිම් යුද්ධයක්නම් එපා. අපි සියලු දෙනා මේ පුන්චි රටේ සමගියෙන් සිටිමු.(නදී)
මේකෙන් පේනවනේ පාසල් වලට යන්න සිංහල දරුවෝ නැහැ කියලා.(නදී)
මේකෙන් පේනවනේ පාසල් වලට යන්න සිංහල දරුවෝ නැහැ කියලා.(නදී)
සමහර මේ දාල තියෙන අදහස් මේ ළමයි දැක්කා නම් ආයේ පැත්ත පළාතක එන්නේ නැහැ .ගූඩ් බායි කියයි.(නදී)
කසුන්, හැමදේටම වැරදි හොයන්න ගියොත් රටට අනාගතයක් නැහැ. ඒක ටිකක් ඔලුවේ තියාගෙන වැඩ කරන්න (නි)
අදනේ තංගච්චිලාගේ හැඩ දැක්කේ.(නදී)