IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහ කස්සප මහ සෑය බුදු සසුනට

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ මහා කස්සප මහ රහතන් වහන්සේ සිහිගන්වමින් ඉදි වූ ශාක්‍යපුත‍්‍ර මහා කස්සප සෑය බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍යොත්සවය මහා සංඝරත්නයේ හා දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (11) පස්වරුවේ සිදුකැරිණි.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම සංවිධානය කර තිබිණි.

මහ කස්සප මහ සෑ වන්දනාවක්ද එහිදී පැවැත්විණි.

13319778_1414580745235057_1699483077346122392_n 13332942_1414580105235121_4158458467103174305_n 13413676_1414581521901646_3631369796712202718_n 13418708_1414580111901787_6629053266428353264_n 13419037_1414580318568433_3292102673589184263_n 13428354_1414580125235119_4139415809288103229_n 13428580_1414580485235083_908466578741368864_n 13434892_1414580371901761_1574366938561111685_n 13435531_1414581255235006_5953596506847919948_n 13442254_252232218466083_114414076589081458_n 13450232_252238498465455_9058338509684507971_n

 (ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි)



අදහස් (0)

මහ කස්සප මහ සෑය බුදු සසුනට

දිලාන් Monday, 13 June 2016 06:51 PM

සාධු! සාධු!! සාධු!!! සතුටින්ම අනුමෝදන් වෙමි (නි)

:       0       0

ටෙරන්ස් Monday, 13 June 2016 02:41 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

දයානි Sunday, 12 June 2016 07:50 AM

සාදු සාදු සාදු.(හේ)

:       0       0

නුවන් Sunday, 12 June 2016 09:33 AM

අසිරිමත් නිවන තිබෙන්නේ තමන්ගේම හිතේමයි මිනිසුනේ... හිත ගැන සිහියෙන් සිට එය අවබෝධ කරගන්න (නි)

:       0       0

එරංග Sunday, 12 June 2016 10:59 AM

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...ඒ සම්බුදු හද මඩලේ උපන් ආශ්චර්යමත් වූ මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා..(බ)

:       0       0

ප්‍රභාත් Sunday, 12 June 2016 11:05 AM

ඉතාමත් උසස් ඝනයේ පින්කමක්. චෛත්‍ය පිහි‍ටුවීම කොච්චර ආනිසංශ තියෙන කුසල ක්‍රියාවක්ද. තව තවත් මෙවන් උතුම් පින්කම් අසන්නට දකින්නට ලැබේවා. මේ පුවත පල කළ ලංකාදීපයටත් පින්. (බ)

:       0       0

බුද්ධික Sunday, 12 June 2016 12:01 PM

සාදු...සාදු ...සාදු !!! (බ)

:       0       0

චානක Sunday, 12 June 2016 12:39 PM

සාදු සාදු සාදු ...!!! (බ)

:       0       0

අනුර Monday, 13 June 2016 07:00 AM

සාදු සාදු සාදු.(හේ)

:       0       0

කුමාරි Sunday, 12 June 2016 03:55 PM

සාදු! සාදු! සාදු! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 58 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 40 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 460 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1038 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1215 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site