හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලමට ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම දිස්ත්‍රික්කයට නොකඩවා දින තුනකට ආසන්න කාලයක් මෙසේ ඇද හැළුණ මහ වැසි හේතුවෙන් සියලුම මාර්ග ගංවතුරින් ඇහිරි තිබු අතර ඒ හේතුවෙන් විවිධ කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් පිටව ගිය දහස් ගනනක පිරිස් නැවත නිවෙස් වෙත පැමිනිමට නොහැකිව වාහනතුළ හා වෙනත් ආරක්ෂීත ස්ථාන වෙත රැදි සිටිමට සිදුව තිබු බව කියයි.
මෙයින් බරපතලම සිදුවිමට මුහුණ දි තිබුනේ පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය හා නාගවිල්ලුව ආසන්නයේ මාර්ගවල අඩි තුනකට වැඩි ජල කදක් නිසා වාහන ගමන් කිරීමට නොහැකි විම නිසා බව කියයි.
මේ හේතුවෙන් පාලවිය සිට සැතපුම් ගනනාවක් දුරට වාහන මාර්ග මැද නැවති තිබු බවත් පසුව ගංවතුර ක්‍රමයෙන් බැස යාමත් සමග යලි වාහන ගමනා ගමන කටයුතු වලට ඉඩ සලසා දිමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ වතුර මැද පැය 16 නතර වූ වාහනය
Lalith M Tuesday, 09 November 2021 05:18 PM
මුහුද අතලඟ. ඇයි වතුර බස්සන්න බැරි. කානු ඇහිරීමද අනවසර ඉදිකිරීම්ද?