සමාගම් අධ්‍යක්ෂකවරියකගේ නිවසින් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ ජංගම දුරකථන සොරා ගත්එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ බව කියන කාන්තාවක් වැලිකඩදී අද (6)අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සූදු ක්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී සිටින බව කියන මෙහෙකාරිය සොරගත් බව කියන රන් මාල අත් පලඳනා ,ජංගම දුරකථන , ඇය විකුණා සහ උගස් තැබු උගස් මධ්‍යස්ථාන්ට උගස් කොට තිබීයදී සොයාගත් බවද පොලිසිය කියයි
සිය මෙහෙකාරිය මෙම සොරකම සිදුකල බව පොලිසිය විසින් පැමිනිල්ල ලද අවස්ථාවේ කල සැක පළ කිරීම ගෙහිමි කත ප්රතික්ෂෙප කල බවද පොලිසිය කියයි.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මෙහෙකාරිය ලක්ෂ විස්සකට විදලා
සුගත් Monday, 07 November 2016 03:52 AM
නෝනගේ හොර වැඩ ටික මහත්තයට කියය කියල බයට වෙන්න ඇති එහෙම කියන්නේ. (ම)
පද්මිණී Monday, 07 November 2016 05:52 AM
සුගත් ඔන්න කිවුවා කතාවක්. හිතේ තියෙන කුණු වචනයට නඟලා. (නි)
සුගත් Monday, 07 November 2016 08:08 AM
පද්මිණීට තදවෙලා වගෙයි. මම මොනවා කරන්නද එ්කට. අද සමාජයේ ඒ වගේ දේවල් වෙනවා. තමන්ගේ වැරදි පිටවෙන්න පුළුවන් තැන් ආරක්ෂා කරනවා. පද්මිණීට තදවුණ හේතුව නම් දන්නෙ එයාම තමයි. (නි)
ලසන්ත Monday, 07 November 2016 12:17 PM
ඒ තරම් විශ්වාසයක් තිබිලා තියෙනවා.(හේ)
සත්‍යයා Monday, 07 November 2016 12:30 AM
පොලිසියේ අයටත් හොරකම් කරන්න පුළුවන් නම් දුප්පත් අපි හොරකම් කළාම මොකද කියා හිතුනද දන්නේ නැහැ. මේවා දුප්පත්කමින් මිදෙන්න කරන දේවල් නොවෙයි. පොහොසත් වෙන්න කරන තුච්ඡ වැඩ. (නි)