IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මුහුණු පොතේ සාදයේ 2ක් අසුවෙයි

(අතුල පී බණ්ඩාරනායක)

මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරන්  පිරිසක් කුරුණෑගල , රඹාවැව ප්‍රදේශයේ  නිවසක පැවැත්වූ සාදයක් වටලා  මුදල් මත්පැන් සමඟ සාදයේ සංවිධායක සහ  සාදයට සංගීතය සැපයුම්කරු ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සාදය පැවැත්වෙන අවස්ථාවේ එහි  24 දෙනකු  සිට ඇති අතර පොලීසිය  එම ස්ථානයට පැමිණිමත් සමඟ සාදයේ සිටි  22 නකු පළා ගොස් ඇතැයිද   පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමඟ මත්පැන් බියර් බොතල් 12 ක් ,  හිස් මත්පැන් බොතල් කිහිපයක් සහ මුදල් රුපියල් 175,000 ක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි.

පළා ගිය සැකකරුවන් පිළිබව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය කියයි.

 

 

 

 



අදහස් (4)

මුහුණු පොතේ සාදයේ 2ක් අසුවෙයි

Dileepa Tuesday, 19 October 2021 01:32 PM

අනේ මන්ඳ මේ රට පාලනය කරන්නෙ තලේබාන් කාරයොද කොහෙද. පාටියකට ගියා කියල පොලිස් අත්ඩංගුවට ගන්නෙ. ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට තමයි. කොළඹ 7 පාටිවලටත් මෙහෙම පනිනව ඇති.

:       0       1

සාජන් නල්ල තම්බි Tuesday, 19 October 2021 01:47 PM

අපි පොඩිකාලේ හොරා පොලිස් සෙල්ලම කරද්දී පොලීසියෙන් එන්නේ හරිද.ඔන්න අපි එනවා.කියලා. එතකොට හොරු ටික තැන්තැන් වල හැංගෙනවා... මේ වැටලීමට පොලීසිය ගිහින් තියෙන්නෙත් ඒ වගේ කළිං කියලා ද දන්නේ නැහැ

:       0       4

Nuwan Tuesday, 19 October 2021 05:03 PM

දැන් මෙතන නීතිවිරෝධී මොකක්ද ? කඨින පිංකමට 50ක් එකතු වෙන්න දීල තියෙනවා. මෙතන ඉඳල තියෙන්නෙ 25 අඩුවෙන්. එතකොට රට වටේම බාර් ඇරලා තියෙනවා. එතකොට අරක්කු බියර් නීති විරෝධී වෙන්නෙ කොහොමද?මුදල් නීති විරෝධී විදියට හම්බ කරගත්ත ඒවා හරි ව්‍යාජ මුදල් හරි නෙමෙයි නම් එතන සල්ලි තියා ගන්න එකේ වැරැද්දක් තියෙනවද? සංගීතය අනුන්ට කරදරයක් වෙන විදියට හඩ නගල නැත්නම් ඇයි සංගීතය සපයපු කෙනා අත් අඩංගුවට අර ගත්තෙ? එහෙම නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් ආණ්ඩුවෙන් කරන සැණකෙළිත් නවත්තල දාන්න ඕනෙ. පෙරහැරවලුත් නීති විරෝධීයි. ලංකාවේ තියෙන්නෙ සරත් වීරසේකරගේ නීතියද දණ්ඩනීති සංග්‍රහයේ ඇති ලිඛිත නීතියමද කියලා හොයලා බලන්න වටිනවා.

:       0       2

fairoos Tuesday, 19 October 2021 05:48 PM

ලංකාවට ගිය කල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1457 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 441 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3047 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 396 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 842 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2751 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1766 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site