මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට අදත් (16) පැමිණියේය.
මෙම කොමිසමේ නිත්‍යනුකුලභාවය සම්බන්ධයෙන් ඔහු මතු කළ මුලික විරෝධය පිළිබඳ තීන්දුව මඳ වේලාවකින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට අදත් (16) පැමිණියේය.
මෙම කොමිසමේ නිත්‍යනුකුලභාවය සම්බන්ධයෙන් ඔහු මතු කළ මුලික විරෝධය පිළිබඳ තීන්දුව මඳ වේලාවකින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වෙයිද දන්නේ නෑ (ම)
භද්‍රානි,ඔබ මේ යුගයේ විහාර මහා දේවියක්. කාන්තාවක් හැටියට ඔබට තිබෙන ඔය ඍජු කොඳු නාරටිය මහින්ද රාජපක්ෂට ආවඩන ගෝල බාලයින්ට තිබුනා නම් මහින්ද අද අල්ලස් කොමිසම ඉදිරියේ නොව රජවාසල තුළ. (නි)
මම දන්න විදිහට මහින්ද ජනාධිපතිතුමා විතරයි රටත් සංවර්ධනය කරලා මිනිසුන්ගේ හිතුත් හොරාකෑවේ. ඒ නිසා වෙන්න ඇති අද එතුමා කොමිසන් ගානේ යන්නේ (නි)
ඔබ තුමා රටට මහඟු සේවයක් කල බව ඇත්ත තමා එත්... (ර)
මිට වසර කීපයකට ප්‍රථම ලංකාවේ පහේ පනිතියේ ළමයත් දැනසිටි "ෆොන්සේකා මහත්මයට හා ශිරානි බණ්ඩාරනායක මහත්මියට කල ඒ දරුණු පලිගැනීම" ඒ සත්‍ය කරන්න හොඳයි. අපි ලිව්වම මේවා අසභ්‍ය තහනම් වචන. රජ පවුලකට හේත්තුවෙලා රජ ගෙදර වලන්, පිඟන් ටික හෝදලා බැල මෙහෙවරකමක් කරගෙන ඉතුරුවෙන මස් කට්ටක් සුප්පලා පෝෂ්‍ය ආහාරයක් ලැබුනා කියල සතුටු සන්තර්පණය වී, දීන මනසක් සහිත, නිවට ගති ඇති අය, රටක බුද්ධිමතුන්ගේ තෝතැන්නක් ලෙස සලකන මාධ්‍ය කඩයකට රිංග ගත්තාම,"එදා පළිගත්තා" කියන වචනයත් අසභ්‍ය වචනයක් වෙන එක අහන්නත් දෙයක්ද? (බ)
වැරදි කල අයට විතරක් නෙමේ, ඒ වැරදි වහන අයටත්, මේ චක්‍රය කැරකෙනවා. ඒක හොඳට සිහියේ තබා ගන්න. (ර)
ලෙස්ලි ඔබ හරි. ධර්ම ජයවික්‍රම ඔබගේ අදහසත් ඉතා නිවැරදියි. (ර)
රටකට නායකෙයෙක් ජනතාව පත් කරන්නේ මුළු රටම බලාගන්න. හොරකම් කරන්න නෙවේ. ඔහු සෑම දේකටම වග කියන්න ඕන. සම්පත් මෝඩ කතා කියන්න එපා. (බ)
අන්ධානුකරණය නෙමෙයි සංඛ, මිනිස්සු තවමත් අන්ධවෙලයි ඉන්නෙ කියන එකයි හරි. ඒත් මට නම් සිතෙන්නෙ මිනිස්සු අන්ධවෙලා නෙමෙයි. ඔවුන් දෑස් පියාගෙන සිහින දකිනවා ගිනිමද්දහනෙ. (නි)
අපේ මිනිස්සු තවමත් අන්ධානුකරණය වෙලයි ඉන්නේ කියලා සමහර අදහස් වලින්ම පෙනෙනවා. (නි)
තමා විසින්ම අමාරුවේ වැටුන හැටි. (ම)
මේක විහිළුවක් වෙලා වගේ මට පෙන්නේ කරන හැම දේම අසාර්ථක වෙනකොට මහින්දව අල්ලන් දගලනවා වගේ (ම)
වැරද්දක් කළත් රට බේරගත්ත නායකයා..... එ්ක වෙනස් වෙන්නේ නෑ (බ)
පාටලී, කැමති හින්දා වෙන්නැති පැරදුනේ. (ර)
බලං ඉමු මොකද වෙන්නේ කියලා. (ර)
රටට බිහි වූ වටිනා නායකයෙක්. (ර)
අපි බලා ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද.? (ර)
පුද්ගල චරිතයක් තවත් පුද්ගල චරිතයකට සම කරන්නත්, සම වෙන්නෙත් නැහැ පාඨලී. හිටපු ජනාධිපතිතුමාට ඇති ජනතා කැමැත්ත ගැන නොවේ ප්‍රශ්නය. කාලය සියලුම සත්‍යය සහ අසත්‍යය හෙළි කරන තෙක් ඉවසා සිටිමු. (බ)
රජකම් කෙරුවත් කළකම් පලදේ. බලය තාවකාලිකයි (බ)
මහින්ද චරිතය මේ රටේ කාටවත් සම කරන්න බැහැ. ඇති එකම බය මහින්ද මැතිදුන්ට රටේ ඇති කැමැත්තයි. (ර)
මෙලොව ඕනෑම කෙනෙක් හොද දෙයක් කලොත් ප්‍රශංසා. ලැබෙනවා. වරදක් කලොත් දඩුවම් ලැබිය යුතුයි. ප්‍රශංසා වෙන් වැරැද්ද වහන්න බැහැ වගේම දඩුවමෙන් ප්‍රශංසාව වහන්නත් බැහැ. (ර)
ඉටුකොට කලයුතු යුතුකම් ලෑබුණත් ලෝකෙන් ගෑරහුම් ඉවසන්නට පුලුවන්නම් නුඹයි දෑයේ පියා උතුම් (ම)
සම්පත්, "වැරැද්දක් කළත්" යැයි පවසමින් ඔබ තීන්දු දෙන්නේ ඇයි?රට බේරාගැනීම ගැන නොවෙයි ප්‍රශ්න කරන්නේ. ජනපති කොමිසම සාධාරණය ඉටුකරාවි. (නි)
මොකද මේ ඇස්දෙක හොඳටම රතුවෙලා? අපි බලමුකෝ (නි)