රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ අද(6) වැලිකඩ ගියහ.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති කීවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ නගරයට ලොකු සේවයක් කළ කෙනෙක් හෙයින් ඔහු බැලීමට පැමිණි බවයි.
සාලාව ගින්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා එකවරම ඒ ගැන කිසිවක් කිව නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ඉල්ලීම් නිසා කරදරයක වැටුනු කෙනකු බැලීමට යාම ඉතාම හොද යුතුකමක් (ම)
ඔය ගමන්ම උසස්වීමක් එහෙමත් දෙන්න තිබුනා නම්... නේද? (නි)
මේ අපි අතර ඉන්නේ පුදුම මිනිස්සු. ඇත්තටම අැයි අපේ සිංහල මිනිස්සු මේතරම් කුහකයෝ වෙලා තියෙන්නේ? (නි)
ඒක ඉතින් එතුමාගේ අයිතියක්නේ (නි)
නැතුව නැතුව උදවු කරලා අමාරුවේ වැටිච්ච අයව බලන්න හරි යන එක මනුස්සකමනේ.(ම)
දැන් නම් ලැජ්ජාව කියන එක ගිහිල්ලා (බ)
අනුර ඉතින් හොදට පිළිගත්තද? (ම)
ඔය නඩුව හටියට ඉවර කලොත් ගොඩක් අයට ඉන්න වෙන්නෙ ඕකෙම තමා (ම)
එතුමා ගියේ වෙන දේකට නොවෙයි. කට පරිස්සම් කර ගත්තොත් ඉදිරිය සුභ බව කියන්නයි (ම)
යන්න ඕනෑනේ. මොකෝ එක අත්තේ වහපු කුරුළු කට්ටියනේ. (නි)
දැන් තේරෙනවා නේද මොකද වෙලා තියෙන්නේ කියලා (නි)
දැන් තේරෙනවා නේද කොච්චර සම්බන්ධකම් තිබිලා තියෙනවද කියලා. (නි)
දේශපාලකයෝ නීතිය අතට ගත් නිසා සමහර පොලිසියේ මහත්වරු හිරබත් කනවා (නි)
දෙසපලකයෝ නීතිය අතට ගත් නිසා පොලිසියේ මහත්වරු හිරබත් කනවා (ම)
බලනකොට ඔක්කොම එකයිනේ (නි)
බලන්නද ගියේ..? එහෙම නොවේ නම් ඕනෑම තත්වෙකදී කොහොමද ගැළවෙන විදිහට උත්තර දෙන්නේ කියලා ටියුෂන් දෙන්න ගියාද..? (නි)
මෙතුමා සජින් වාස් බලන්නත් වැලිකඩ ගියා දැන් සජින් අනිත් පැත්තේ වුනාට. (බ)
කොච්චර වුණත් මහින්ද කළ ගුණ දන්න මිනිහා... (ම)
පැරදුණත් මහජන සමඟ ඉන්න එකම නායකයා (ම)
ඔබ ජන හද හදුනන අපේ රටේ එකම නායකයා (බ)
කෙනෙක් කරදරයක වැටුනහම හිතට සහනයක් ලබාදීම ලොකු දෙයක් (නි)
එ්ක යුතුකමක් නේ (බ)
දසරාජ ධර්මයෙන් රට පාලනය කළ ඔබ දෙපලගේ නිර්මල පිවිතුරැ චරිතේ පවිටන් බොරැවෙන් කෙලසාදෝ? (බ)
විපතේදී අමතක නොකරන එකයි සැබෑ මිනිස්කම (නි)
එහෙම බලන්න යන එක කොයිතරම් හොඳ ගුණයක්ද? අනික් පුතාත් එක්කගෙන ගියා නම් තමයි වඩාත් හොඳ. (නි)
රිමාන්ඩ් එකේ ඇතුළෙදිත් නියෝද දෙයිද දන්නෙ නැහැ දෙන්නත් එක්ක (නි)
වැරදි කර තියෙන අයට නීතියෙන් ප්‍රමාද උවත් කර්මයෙන් ගැලවීමක් නැතිබව සිහියට නගා ගන්න. (ර)
සිතුදේ නොමවේ, නොසිතු දෙයක් වේ... (නි)
නොයා බැහැනේ. එතුමා යන්නම ඕනෑ (නි)
මොකද මේ අප්පච්චියි, පුතයි දෙන්නම ගියේ? (නි)
එක වල්ලේ පොල්! (බ)
අපි ඒත් බැලුවා මොකද මෙච්චර දවසක් ප්‍රමාද වුණේ කියලා. (නි)
ඉතින් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කොටුවී සිටින කෙනෙකුගේ දුක සැප හොයන්න යාමේ වැරැද්ද මොකද්ද? එහෙම වුණත් අපේ අප්පච්චිට නම් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ නගරයට කළ සේවාව අගය කිරීමට මීට වඩා හොඳ තැනක් සොයාගැනීමට බැරිවීම නම් ඉතාම කණගාටුවට කරුණක්. ඇයි අප්පේ, මෙයා විතරද කොළඹ නගරයට ලොකු සේවයක් කළේ? (නි)
"බළලා මල්ලෙන් එළියට පැන්නා" වද්ද? හොඳයි, අපි බලමුකෝ... (නි)
මොනවා කිව්වද දන්නේ නැහැ. දැන් තේරෙනවනේ මොකක්ද සිද්ධවුණේ කියලා. (නි)
ඇත්ත. යන්නම එපායැ (නි)
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ අනුන් කරදරයකට පත්වුණාම පක්ෂ භේද නැතුව සොයාබලන සිරිත ගැන කතාකළා නම් තමයි හොඳ. මනුස්සකමට භේද බින්න නැහැ (නි)
විමලේ වාසු යන අයගේ කරච්චලේ... හින්දයි ආවේ ගන්නට මට නැතිවූ බලේ... සමහරු ඉන්නේ මේ ගැන හොඳටම වී පරලේ... පිහිටක් වෙන්නේ කොහොමැයි මම අනුර මලේ .... (නි)
නීති උපදෙස් ඕනෑ නම් තාත්තගෙනුයි පුතාගෙනුයි ඉල්ලා ගන්න. හරියටම දෙයි හොඳේ, වැරදුනු තැන් එහෙම හදාගෙන (නි)