ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමත් සමඟ අපේ සාමාජිකත්වය නතර කළැයි තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විකල්ප කණ්ඩායම් නායක ජිවක රුවන් මහතා කියයි.
‘ජනපතිපතිට හා දුමින්ද ඇමැතිට පක්ෂ සාමාජිකත්වය ලැබුණා නම් අපිටත් අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඕනෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ බුවල්ලකේ ඇතුළේ දාලා ජනාධිපති වැඩපිළිවෙළ අඩාල කරනවා.’





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා රටට කල සේවයේ ගෞරවයත් තියාගෙන දැන් ඉතින් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනා. ඒක එතුමාටත් හොඳයි. රටටත් හොඳයි. නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ දිවි ඇති තෙක් රටේ නායකයා වෙන්න උත්සහ කරන්නේ නැහැ. (අ)
එක එතුමාගේ තීරණයක්. එකට එතුමාට ප්‍රජාතාන්තික අයිතියක් තියනවා. ඔයාගේ උපදෙස් ඕනේ වෙන්නේ නෑ. (අ)
රටට යමක් නොදී රටේ රජයේ සම්පත් හොරාගෙන කන පුද්ගලයෝ දේස ද්‍රෝහියෝ... මොවුන් කියන පරිදි මෙවන් හොරුන් ටිකක් පරිපාලනයට රින්ගවලා රටක් පාලනය කරනවා නම් එවන් රටකට ගොඩ ඒමට කේතුමතී රාජ්‍යක් බිහි වුණත් නොහැකිය . (අ)
හුදෙක් මේ කතා මහින්දට ආදරේට නොවේ, යහපාලකයින්ගේ පීඩනය අවම කිරීමට මෙමගින් හැකිවේය යන සිතිවිල්ලෙන් කියන කියමන්ය.(අ)
ලක්සිරි වගේ අය ගැන තමයි ප්‍රභාකරන් කිවිවෙිත්....(අ)
නටන්න බැරි එකාට පොලොව ඇදයිලු. (අ)
අනේ ලක්සිරි කියනකන් තමයි මහින්ද මහත්තය ඉන්නවා ඇත්තේ! (බ)
ලක්සිරි මම දන්නා දයක් කතා කරන්න රනිල් ලොක්ක කිසිම වැඩක් රටට කරන්නේ නැතිව රට කරන්න හොඳයි මහින්ද මහත්තයා රටට සේවය කරන්න පුළුවන් වැඩ දන්නා මනුස්සයෙක් (බ)
රට නම් කන්නේ මහින්දගේ අය නම් නෙමෙයි (බ)
මහින්ද මහත්තය ගියාට කමක් නැ එතනට හරි කෙනෙක් එන්න ඉන්නවා නම් පෙනතක් මානෙක එහිම කෙනෙක් නැනේ ඉතින් (අ)
රාජපක්ෂල ටික දේසපලනයෙන් ඉවත් කලාම යු එන් පී යට හරි ලේසි, ඇමරිකන් හා දෙමළ ඉල්ලීම් ලබාදීමට ,බදු ගැසීමට , වැඩ නොකර නිකම් ඉඳීමට. , හැමදාම බලයේ සිටීමට (රේ)
මහින්ද මේ රටට කරපු හොඳ දේවල් පවතින ආණ්ඩුව විසින් දිගටම ඉදිරියට කරගෙන ගියානම් මිනිස්සුන්ට නැවත මහින්ද කෙනෙකුගේ අවශ්‍යතාවක් එන්නේ නෑ. වැඩේ තියෙන්නේ එහෙම එකක් වෙන්නේ නැති එකයි(රේ)
ඔය වටේට ඉන්න බූවල්ලෝ ෆොන් කනේ ගහගෙන.ඔය පරබල්ලෝ තමා මහිනදව කෑවේ.දැන් නිකම් අඩෝ මුකයෙන් අව වගේ කතාව.(අ)