මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි අද (7) ලිපි ගොනුවක්ද රැගෙන රහස් පොලිසියේ පෙනී සිටියේය.
ව්‍යාපාරික ජගත් සුමතිපාල ද අද සීඅයිඩියට කැඳවා තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මීට කලින් වන්නිආරච්චිට නියෝග කළේ සිදුවී යැයි කියන වංචා හා දූෂණ ගැන රහස් පොලිසියට හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහාය වන ලෙසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ සීඅයිඩී එකට,එෆ්සීඅයිඩී එකට එනවා යනවා .එච්චරද ? කොකා දිය හිඳෙන තුරු බලා ඉන්නවා වගේ අපිත් ඔහේ බලා ඉන්නවා. එක හාල්මැස්සෙක් වත් තවම අල්ලගන්න බැරි වුනා නේ (බ)
අද මුළු රටටම වෙලා තියෙන විපතින් බෙර ගන්න පුළුවන් මේ අය හිරේ යැව්වාම (ම)
නඩු හබ දිය ගිනි විපත් වෙනසක අරුමය (බ)
මෙයා ගැන හොදට හොයන්න (බ)
මේ අය කැදවනවා විතරයි.(හේ)
රටේ විපත් දැන් වැඩි වෙලා වෛරය පළි ගැනීම් වැඩි නිසා (හේ)
ලොක්කෝ එෆ්සීඅයිඩී, සීඅයිඩී ගියාට හිරේ යන්නේ කන්ගැට්ටෝ. (හේ)
අනේ අපට අර ඉංග්‍රීසි උගන්වන ටැබ්ලොයිඩ් පත්තරේ නවතීද?අපේ හාමුදුරුවනේ (බ)
අපිට ඉස්සර නිවන් යන්න හදපු කට්ටියනේ. දැන් එෆ්සීඅයිඩි යනවද? (නි)