කොළඹ මහානාම විදුහල සහ මාතර ශාන්ත සර්වේසස් විද්‍යාල කණ්ඩායම් අතර පසුගිය සති අන්තයේදී කටුනායක නිදහස් වෙළ කලාප පිටියේදී පැවැති අන්තර් පාසල් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මහානාම පිල වෙනුවෙන් අගනා අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට පවන් දේවින්ද සහ චතුර ජයසිංහ සමත් වූහ. මාතර ශාන්ත සර්වේසස් (වියංග මධුෂාන් 54, ගිහාන් නිම්සර 42, ශාම් උමේශ් 40, සනින්ද එදිරිවීර 21, චතුර වන්නිආරච්චි 40/3) 212/7 (විදත් ඩිල්ෂාන් 54, සනින්ද එදිරිවීර 40, වියංග මධුෂාන් 39, ගිහාන් නිම්සර 26, ශාම් උමේශ් 18, ජනක දයානන්ද 31/3) මහානාම 232/4 (චතුර ජයසිිහ 67, දුලංග සිල්වා 22, චතුර වන්නිආරච්චි 19, පවන් දේවින්ද 83 නොදැවී, අශාන් දීමන්ත 66/2) -004
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd