කණ්ඩායම් 28 ක් සහභාගි වන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය ඊයේ (18 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලියේ තරග හතක් අඟහරුවාදා පැවැති අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී නුවරඑළිය දිස්ති‍්‍රක් කණ්ඩායම පරදවා කඩුලූ 10 ක ජයක් ලබාගැනීමට මහනුවර දිස්ති‍්‍රක් පිල සමත් විය. මෙම තරගයේදී මහනුවර පිල ඕවර 9 කදී ලකුණු 96 ක් ලබාගත් අතර එහිදී අතිරේක ලකුණු 35ක් වාර්තා වීම කැපි පෙනෙන සිදුවීමක් විය. පල්ලේකැලේදී පැවැති තරගයේදී මහනුවර කණ්ඩායම විසින් නුවරඑළිය කණ්ඩායම කඩුලූ 10කින් පරාජයට පත් කරන ලදී නුවරඑළිය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 29-4කදී 95 (ප‍්‍රබෝධ ලක්රුවන් 16, ආර්. කුකුලේවත්ත 22/4, ඉසුරු වීරසිංහ 20/3) මහනුවර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 9කදී කිසිවෙකු නොදැවී 96 (මාධව ගුණවීර නොදැවී 49, ටී-එම් පරාක‍්‍රම නොදැවී 12) වව්නියාවේ දෙමළ මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේදී පැවැති තරගයෙන් යාපන කණ්ඩායමට ලකුණු 57ක ජයක් යාපනය දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 42කදී 119 (පී. තුවරකාසිලන් 27, එල්. විනෝද් 30/2, ඒ.එස්.සවාස් 24/3) මඩකලපුව දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 26-2කදී 62 (කේ.ලතුෂාන් 16, කේ.පටිත්තරන් 24/4, තුවාරක 6/3) වව්නියාවේ යූ.සී කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයෙන් ති‍්‍රකුණාමල පිලට කඩුලූ 7ක් ජයක් හිමි විය. වව්නියා දිස්ති‍්‍රක් පිල පන්දු වාර 32කදී 102 (බාලකි‍්‍රෂ්ණන් නිලූෂාන් 13, එස්.එම්.සාජි 27/7, එච්. ආර්.ඉන්දික 01/2) ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 24කදී කඩුලූ 3කට 104 (එස්. එම්. සාජී 27, ඒ.එල්. අල්ශාන් නොදැවී 27, ඥානානන්ද ටිලේෂාන් 31/2) රත්නපුර මුද්දුව කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ පිල විසින් රත්නපුර පිල කඩුලූ 6කින් පරාජයට පත් කරන ලදී. රත්නපුර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 40-3කදී 120 (මධුක ප‍්‍රවීන් නොදැවී 26, හේෂාන් දිල්සුණූ 19, ගයාන් ද සිල්වා 16/3, ලහිරු හේෂාන් 23/3) දකුණු කොළඹ ඒ කණ්ඩායම පන්දු වාර 30-2කදී කඩුලූ 4කට 121 (විසල් සේනානායක නොදැවී 35, නවෝද් ප‍්‍රනාන්දු 27) මොරටු කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ බී කණ්ඩායම විසින් කළුතර පිල ලකුණු 113කින් පරාජයට පත් කරන ලදී දකුණු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-5කදී 223 (ජම්මික දෙරණ 82, දිනෙත් තිමෝද්‍ය 52, පවන් මධුරජිත් 42/4, ලහිරු විමුක්ති 34/2) කළුතර දිස්ති‍්‍රක් පන්දුවාර 30-4කදී 110 (නිමේශ් විමුක්ති 19, සචින් දල්පදාදු 44/3, ගීත් පෙරේරා 00/2) බී. ආර්. සී. පිටියේදී පැවැති උතුරු කොළඹ ඒ සහ පුත්තලම කණ්ඩායම අතර තරගයෙන් උතුරු කොළඹ ඒ පිලට ලකුණක තියුණු ජයක් හිමිවිය උතුරු කොළඹ ‘ඒ’ කණ්ඩායම පන්දු වාර 44-1කදී 133 (සේනක සිල්වා 42, රජික ප‍්‍රනාන්දු 20/3, ෂෙහාන් ජයවර්ධන 26/3) පුත්තලම දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 40-2කදී 132 (ඉරෝෂ් දුල්ෂාන් 44, අශේන්ද්‍ර පෙරේරා 9/3, ජොනතන් ලිතෙමන්පුල්ලේ 23/3) උතුරු කොළඹ බී කණ්ඩායම විසින් ගම්පහ කණ්ඩායම ලකුණු 74කින් පරාජයට පත් කරන ලදී උතුරු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-3කදී 221 (චෙනුත වික‍්‍රමසිංහ 62, උපමාල් ඩයස් 43, ජනිත් විජේසූරිය 48/5) ගම්පහ දිස්ති‍්‍රක් පන්දු වාර 43-3කදී 147 (ජනිත් විජේසූරිය 35, නිපුල් ප‍්‍රනාන්දු 25, සුබුද්ධි කෞෂල්‍ය 17/4, ෂෙනුක 12/3)
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවර පිලට කඩුලූ 10 ක ජයක්