කණ්ඩායම් 28 ක් සහභාගි වන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය ඊයේ (18 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලියේ තරග හතක් අඟහරුවාදා පැවැති අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී නුවරඑළිය දිස්ති‍්‍රක් කණ්ඩායම පරදවා කඩුලූ 10 ක ජයක් ලබාගැනීමට මහනුවර දිස්ති‍්‍රක් පිල සමත් විය. මෙම තරගයේදී මහනුවර පිල ඕවර 9 කදී ලකුණු 96 ක් ලබාගත් අතර එහිදී අතිරේක ලකුණු 35ක් වාර්තා වීම කැපි පෙනෙන සිදුවීමක් විය. පල්ලේකැලේදී පැවැති තරගයේදී මහනුවර කණ්ඩායම විසින් නුවරඑළිය කණ්ඩායම කඩුලූ 10කින් පරාජයට පත් කරන ලදී නුවරඑළිය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 29-4කදී 95 (ප‍්‍රබෝධ ලක්රුවන් 16, ආර්. කුකුලේවත්ත 22/4, ඉසුරු වීරසිංහ 20/3) මහනුවර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 9කදී කිසිවෙකු නොදැවී 96 (මාධව ගුණවීර නොදැවී 49, ටී-එම් පරාක‍්‍රම නොදැවී 12) වව්නියාවේ දෙමළ මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේදී පැවැති තරගයෙන් යාපන කණ්ඩායමට ලකුණු 57ක ජයක් යාපනය දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 42කදී 119 (පී. තුවරකාසිලන් 27, එල්. විනෝද් 30/2, ඒ.එස්.සවාස් 24/3) මඩකලපුව දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 26-2කදී 62 (කේ.ලතුෂාන් 16, කේ.පටිත්තරන් 24/4, තුවාරක 6/3) වව්නියාවේ යූ.සී කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයෙන් ති‍්‍රකුණාමල පිලට කඩුලූ 7ක් ජයක් හිමි විය. වව්නියා දිස්ති‍්‍රක් පිල පන්දු වාර 32කදී 102 (බාලකි‍්‍රෂ්ණන් නිලූෂාන් 13, එස්.එම්.සාජි 27/7, එච්. ආර්.ඉන්දික 01/2) ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 24කදී කඩුලූ 3කට 104 (එස්. එම්. සාජී 27, ඒ.එල්. අල්ශාන් නොදැවී 27, ඥානානන්ද ටිලේෂාන් 31/2) රත්නපුර මුද්දුව කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ පිල විසින් රත්නපුර පිල කඩුලූ 6කින් පරාජයට පත් කරන ලදී. රත්නපුර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 40-3කදී 120 (මධුක ප‍්‍රවීන් නොදැවී 26, හේෂාන් දිල්සුණූ 19, ගයාන් ද සිල්වා 16/3, ලහිරු හේෂාන් 23/3) දකුණු කොළඹ ඒ කණ්ඩායම පන්දු වාර 30-2කදී කඩුලූ 4කට 121 (විසල් සේනානායක නොදැවී 35, නවෝද් ප‍්‍රනාන්දු 27) මොරටු කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ බී කණ්ඩායම විසින් කළුතර පිල ලකුණු 113කින් පරාජයට පත් කරන ලදී දකුණු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-5කදී 223 (ජම්මික දෙරණ 82, දිනෙත් තිමෝද්‍ය 52, පවන් මධුරජිත් 42/4, ලහිරු විමුක්ති 34/2) කළුතර දිස්ති‍්‍රක් පන්දුවාර 30-4කදී 110 (නිමේශ් විමුක්ති 19, සචින් දල්පදාදු 44/3, ගීත් පෙරේරා 00/2) බී. ආර්. සී. පිටියේදී පැවැති උතුරු කොළඹ ඒ සහ පුත්තලම කණ්ඩායම අතර තරගයෙන් උතුරු කොළඹ ඒ පිලට ලකුණක තියුණු ජයක් හිමිවිය උතුරු කොළඹ ‘ඒ’ කණ්ඩායම පන්දු වාර 44-1කදී 133 (සේනක සිල්වා 42, රජික ප‍්‍රනාන්දු 20/3, ෂෙහාන් ජයවර්ධන 26/3) පුත්තලම දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 40-2කදී 132 (ඉරෝෂ් දුල්ෂාන් 44, අශේන්ද්‍ර පෙරේරා 9/3, ජොනතන් ලිතෙමන්පුල්ලේ 23/3) උතුරු කොළඹ බී කණ්ඩායම විසින් ගම්පහ කණ්ඩායම ලකුණු 74කින් පරාජයට පත් කරන ලදී උතුරු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-3කදී 221 (චෙනුත වික‍්‍රමසිංහ 62, උපමාල් ඩයස් 43, ජනිත් විජේසූරිය 48/5) ගම්පහ දිස්ති‍්‍රක් පන්දු වාර 43-3කදී 147 (ජනිත් විජේසූරිය 35, නිපුල් ප‍්‍රනාන්දු 25, සුබුද්ධි කෞෂල්‍ය 17/4, ෂෙනුක 12/3)
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මහනුවර පිලට කඩුලූ 10 ක ජයක්