සිවු මාසයක නියඟය අවසන් කරමින් මහනුවරට අද දහවල් 11ට ඇරැඹි මහ වැස්ස පස්වරු තුන වන විටත් පැවැතියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
සිවු මාසයක නියඟය අවසන් කරමින් මහනුවරට අද දහවල් 11ට ඇරැඹි මහ වැස්ස පස්වරු තුන වන විටත් පැවැතියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවරට නියගය ඉවර වුනේ මීට සතියකට දෙකකට කලින්..අද තරම තදේට නොවුනට මහනුවරටත් ඒ අවටත් හොදට වැස්සා ගිය සතියෙත්...
මගේ රටට දලදා හිමි සරණයි !
අනේ මේ ගස් කපන ඈයින්ට අරාබි දඬුවම් දෙන නීති හදන්න අපේ රටත් අරාබියක් වෙන්න කලින්, (නීති හදන අය) දැනුත් අප කොපමන පමාදැයි අප නොදනී.
දැන් අපේ මිනිස්සු වැස්ස නවත්වන්න කියලා පෙළපාලි යයිද දන්නේ නෑ....
කුහක සමාජයකට දෙවියන්ගේ පිහිට නැ
දළදා සමිඳුගේ සරණ නිරතුරුවම ලැබෙන නිසා !
නුවරින් ආරම්බවෙලා මුළු රටේම දුක නිවේවා
දළදා මාලිගාව පැත්තට වැස්සද තියෙන්නේ දුෂණ හොර මගඩි හෙදිල යන්නද
හුගක් දෙනා අරාබි නීතිය ගැන කතා කළාට ඒක ආගම් අනුවයි, පුද්ගලයින් අනුවයි වෙනස් වෙන බව ඒ අය දන්නේ නෑ
දළදා හාමුදුරුවන්, බොහෝමත්ම පින්.අනේ අපේ මූණ බලත්වා!
දළදා මාළිඟාව පැත්තේන් පටන්ගෙන ශ්‍රී මහා බෝධිය පැත්තටත් වැස්ස ලැබේවා ....
අනේ වැස්ස වළාහක දෙවියනේ, පොළොන්නරුවටත් වස්සන සේක්වා!
අනේ වරුණ , වැස්ස වළාහක දෙවියන්ට කියලා අනුරපුරේටත් වැස්ස ටිකක් ඉල්ලල දෙන්න ??
අනේ ළමයිනේ නිකං බොරු නොකියා ඉන්න
දළදා සමිදු පිහිටෙන් වැස්ස නැති පැති වලට වැස්ස ලැබේවා!
අනේ මෝඩ මිනිස්සුනේ ............