(ෂේන් සෙනෙවිරත්න )
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකුට අයත් බව කියන එම ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාට ලද සෘජු පැමිණිල්ලකට අනුවය.
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
සෙනෙවිරත්න Sunday, 17 November 2024 09:44 AM
අර කඳුළු සැලූ මාමාගේ බෑණාගේ නුවර කාර්සේල් එකෙන් වාහන ගනිපු අය තම තමන්ගේ වාහන පරීක්ෂාවට ලක්කරගෙන නිදොස්භාවය තහවුරු කරගන්න. මාමාගේ හයියෙන් වාහන කෑලි ගෙනැල්ලා එක්ලස් කරලා විකුණපුවා තියෙන බවට සැකයක් තිබෙනවා...
සෙනෙවිරත්න Sunday, 17 November 2024 09:47 AM
පරණ නොම්මර වලට පාරේ දුවන අලුත්ම වාහන පේනවා, අකුරු දෙකේ නොම්මර තහඩු, ඒත් දිලිසි දිලිසි තියෙනවා...
බකල ජයාSunday, 17 November 2024 02:38 PM
මමත් දැකලා තියෙනවා පරණ කෑලි මේකප් දාලා, ඒ කියන්නේ අලුතෙන් පේන්ට් කරලා දිලිසි දිලිසි යනවා.
swene Sunday, 17 November 2024 05:29 PM
බලනකොට, දේශපාලකයෝ, නිලධාරීන් එකතු වී කරන ලද මගෝඩියක් වගෙයි. විමර්ශනය කොට සම්බන්ධ වූ සෑම දෙනෙකුටම දැඩි දඬුවම් දිය යුතුයි.
Athula Sunday, 17 November 2024 09:20 PM
යකෝ සේරම ඩිෆෙන්ඩරනේ...!