සත්මස් වියැති අත දරුවකු ද සිටින කුඩම්මාගේ ද පියාගේ ද වද හිංසාවලට ලක්වූ බව කියන හය හැවිරිදි දරුවකු බේරාගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය ඔහු ද ඔහුට හිරිහැර කළ දෙදෙනා ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සුළු මව මේ දරුවාගේ දෑත් උඩට ඔසෙවා කණුවක බැඳ දෙපැයක් පමණ වදහිංසා කරන බවත් තේ කහට හැර කිරිපිටි නොදෙන බවත් මව ආගිය අතක් නැති බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් නොවෙයි තිරිසනුන්.....
ඇයි මේ දවස් වල පළ වෙන ප්‍රවෘත්ති සියල්ලම මේ වාගේ දරා ගන්න බැරි දේවල්ම වෙන්නේ
තිරිසන් සතුන්ට අවනම්බු කරන්න එපා
මේ වගේ දේ තිරිසනුන් අතරත් නෑ පියා දුව කෙළෙසන ලෝකයක්
මේ වාගේ ගැහැණුන්ට ප‍්‍රසිද්ධියේ දඬුවම් කරන්න ඕනෑ උතුම් මව්වරුන්ටත් නින්දාවක්
වඳුරු රැළකට එකතු වී මාස කිහිපයක් ජිවත් වනු දරුවන් රැක බලා ගන්නේ කෙසේ දැයි වැඳිරියගෙන් ඉගෙන ගනු ආදයර, සෙනෙහස, රැකවරණ, දැනමුතුකම් සියල්ලම ඒ තිරිසන් සතුන්ගෙන් ඉගෙන ගත හැකියි.
අම්මා නැති හුඟක් දරුවන්ගේ ඉරණම මේක තමයි
අනේ අපේ රටට මොකද වෙලා තියෙන්නේ. පව් අසරණ ළමයි. ඔය වැඩ වලට මේ ආත්මයේදීම දඬුවම් ලැබෙන්න ඕනේ.
අම්මා නැති කලට අප්පා කවර කල
උපරිම දඬුවම් දෙන්න ඕනේ
දරු දුක නොදත් තිරිසන් ගෑණු
මේ ගෑණිට රජකාළේ දඬුවම් කරන්න ඕනෑ
හැම අමම් තාත්තෙක්ම කරුණාන්ත නෑ
තිරිසන් සතෙක් උනත්, තම වර්ගයේ කුඩා සතෙක්ටවත් මෙහෙම හිරිහැර කරන්නේ නැ. මේ මිනිස්සු නම් ඊටත් එහා ගිය පහත් අය.
දරුවන් ගඟට දාන අම්මල ඉන්න රටේ කුඩම්මා ගැන මොන කතා ද?
මෙවැනි හිරිහැර කරන අය මිනිසුන් නොවෙයි තිරිසන්නු
පළමුව දෙමව්පියෝ සොයලා දඩුවම් දීලා කුඩම්මවත් සොයලා දැඩි දඩුවම් දිය යුතුයි
මේ ගෑණුන්ට දැඩි දඩුවම් දිය යුතුය
මේ කුඩම්මාට බරපතළ වැඩ සහිත සිර දඩුවම් දිය යුතුය
මෙවැනි පුංචි මල් කැකුඵ වලට හිරි හැර කරන අය මිනිසුන් නොවෙයි තිරිසනුන්
මෙහෙමත් දෙමව්පියෝ
දරුවගේ අම්මවත් සොයලා අධිකරණයට යොමු කරන්න ඕන .. තත්තා විතරක් නොවෙයි
උපරිම දඩුවම් දිය යුතුය