මහරගම දෙදරු මවක බෙල්ල කපා මරා දමා ඇතැයි කියන මහරගම පොලිසිය දරු දෙදෙනාත් සැමියාත් සොයා මොනරාගල බස් සෝදිසි කරීම ඇරුඹීය. අද අළුයම මේ ඝාතනය සිදුකරන්නට ඇතැයිද සැමියා දරුවන් සමග මොනරාගල ගිය බව කියන තොරතුරක් ඔස්සේ මෙසේ බස් පරීක්ෂා කිරීම ඇරඹිණි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනෙන් දිනම මේ වගේ සිදුවීම් වැඩිවෙනවා.. මොකද්ද අපේ තත්ත්වය මේ වගේ දේවල් වෙද්දි..!(නු)
අනේ මොනවාද මේ දවසින් දවස වන මිනීමැරුම්..!(නු)
පව් කාර කමක තරම (දී)
තිරිසන්නු.... (නි)
පුදුම මිනිස්සු තමයි දැන් ඉන්නේ (දී)
මෙතන මුස්ලිම් නමක් ගෑවිලා තිබුණා නම් කොහොම වෙයිද අදහස් ටික? (නි)
ජගත්ගේ කතාව හරි, සංවර්ධනයේ එක කඩඉමක්ද මේ..!(නු)
මිනිස්සු ආගම දහමින් ඈත්වෙලා බිහිසුනු සමාඡයක් ගොඞනැගෙනවා දැන් (නු)
දැං ළමයි ඉන්න අම්මලා මරණ එක මෝස්තරයක් වෙලා..!(නු)
තවත් ගොළු මඩමේ සිද්ධියක් වගේ (ස)
ගෙදර බුදුන් අම්මා නොවේද ? ඇයි මේ මහපොළව නූහුලන අපරාද කරන්නේ (ස)
බලධාරීනි තවමත් ප්‍රමාධ නැහැ කුමක් හෝ කළ යුතුය.. තවත් ප්‍රමාධ වුවහොත් රටේ ඉතිරි ටිකත් ඉවරවන දවස වැඩි ඈතක නොවනු ඇත..!(නු)
මිනිහා හිරේ යාවි . අන්තිමට දරුවෝ තමයි අනාත වෙන්නේ (ස)
එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙන්න ඕනි (ස)
මේ වගේ සිද්ධීන් වලට ප්‍රධානම හේතුව පවුල් සංස්ථාව හරියට තේරුම් නොගැනීම .ආදරය බිදවැටීම තමයි මූලික හේතුව (ස)
කහවත්තේ සිට මුළු දිවයින පුරාවටම ලෙඩේ පැතිරිලා වගෙයි (ස)
මේ වෙන දේවල් තමයි ලෝක විනාසය කියන්නේ. මීට වඩා විනාසයක් කොහේ වෙන්නද ? (ස)
මින්ස්සුන් ..........මිනිසුන්ට දයාව දක්වන්න (ස)
රටක නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන විට මේ වගේ දේවල් අහන්න දකින්න වෙන එක පුදුමයක් නෙවෙයි. (ස)