කාලයක් තිස්සේ අසනීප වී ඇඳටම වී සිටින හැත්තෑහය හැවිරිදි පස් දරු මවකට ඇගේ දියණියගේ සැමියා (46) බරපතල ලෙස අතවර කැර ඇතැයි පොලීසිය පවසයි.
කාලයක් තිස්සේ අසනීප වී ඇඳටම වී සිටින හැත්තෑහය හැවිරිදි පස් දරු මවකට ඇගේ දියණියගේ සැමියා (46) බරපතල ලෙස අතවර කැර ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෑනලා කාලා බලලා තෝරාගන්න බැහැ. ඒත් ඉතින් මෙහෙම බෑනෙක් ලැබෙනවාට වඩා හොඳයි මගේ දුව නම් ගෙදරට නාකි වෙන එක. (නි)
ලංකාවේ ඉන්නේ මොක්කුද දැන්? පොඩි ළමයෙකුටවත් වයසක මනුස්සයෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ.තිරිසන්නු...... (නි)
චමින්ද කියපු දෙ තමා මටත් කියන්න තියෙන්නෙ. (ස)
චමින්ද කිව්ව දේ තමයි කියන්න තියෙන්නෙ..(ස)
නොදකින්. (ස)
සමාජය පුනුරුත්තාපනය කළ යුතුව ඇත, (ස)
ඔහුට දියයුතු දඩුවම මට මෙතන සඳහන් කළ නොහැක (නි)
තිරිසන් අපාය නේද දැන් දැන් පෙනෙන්නට තියෙන්නේ? (නි)
මොවුන්ට කිසිදු සමාවක් නොදිය යුතුය (නි)
දයා, අද කාලයේ ලෝක පාලන දෙවියන් කියන්නේ, බලගතු රටවල්. යුරෝපය විශේෂයෙන් ඇමරිකාව තමා අද ලෝකයම පාලනය කරන්නේ. ඕක වෙනස් වන්නට චීනය හෝ රුසියාව ඒ තැන ගන්න ඕනෑ (නි)
කෝ මහා ලොකු බන්දුල පෙරේරා ? මේ වගේ පුවත් වලදී මුඛ පුට්ටු කරගෙන ඉන්නවා. හැබැයි අනෙක් වෙලාවට දාන භුමි පුත්‍ර කථා ගැන කියල වැඩක් නැහැ. දැන් ඉතින් මේක දැකල කියාවි අසවල් පාලන සමයේ ඉඳල මෙහෙම දේවල් සිද්ධ වෙනවා. රටේ සිදු වෙන ඉතා සුළු දේවල් කියල. (ස)
මගේ කටට එන දේ මෙතන සඳහන් කළ නොහැක (නි)
බල්ලෙක් වගේ. (ස)
මට දුක අද පරපුර ගැන නොවෙයි තාරුණ්‍යයේ හෙට ගැනයි. ආශ්චර්ය මත් සමාජයක් බිහිකර එයට පොහොර දමන මේ අය නැතිවෙන තුරු පුතාලගෙන් වැදූ අම්මවත් කෙලසේවි. මෙයත් සංවර්ධනයේ එක් අදියරයක්. (ස)
තිරිසනෙකුටත් එහා ගිය වැඩක් (නි)
ඕකට තමයි පුතේ ආශ්චර්යය කියන්නේ! (නි)
වර්තමාන සමාජය ලිංගිකත්වය ඉදිරියේ ගොඩක් අසරණ වෙලා, හොඳ වෙලාවට ඔය ගෙදර තරුණ ළමයෙක් හරි පොඩි ගෑනු ළමයෙක් හරි හිටියේ නැත්තෙ(අ)
මානසික රෝගීන් (දී)
කියන්න හිතෙන දේවල් කිව්වොත්.. මට හොඳ නැති නිසා මම සද්ද නැතිව යනවා. (ස)
මොනවා..දෙයියනේ...මොකද්ද මොහුට දෙන දඩුවම..? (නදී)
කියන්න ඕනේ දේවල් කිව්වොත් පල වෙන්නේ නැහැ.....ඒ නිසා, නොකියම ඉන්නවා. (අ)
මේ වගේ අමු කාලක්නි ඉන්න රටක ජීවත් වෙන්න නොවිම මගේ පෙර වාසනාවක්. මොකද මේ වනචරයන්ට වෙලා තියෙන්නේ. (නදී)
මෙන්න අද ලංකාව ....පිරිහෙන එක ඉවරයක් නැ.(ස)
ඇත්තමයි. චමින්ද හරියටම හරි. (නදී)
බොරැල්ලේ සහෝදරයෝ මෙයාව හොඳින් බලාගන්න.(ස)
කාලයක් තිස්සෙ භයානක අසනීපයක් තිබිලා තියෙන්නෙ මේ අසහනකාරී බෑණාට. ලංකාවෙ මිනිසුන්ගේ සාමාන්‍ය නොවන හැසිරීම් ක්‍රියාකාර කම් එන්න එන්නම වැඩිවෙලා. අසහනය රට පුරා. (ස)
බලාගෙන ගියාම අර එළදෙනක් දූෂණය කරපු එකා මේ තිරිසනාට වඩා ටිකක් විතර හොඳයිනේ. (නදී)
දුව දුන්නා මදිවාට ද ? වනචර මිනිස් සමාජයක් බිහිවනවා - ඒ වගෙ ම මිනිස් සංහතිය විනාසයට ලගයි -සුනාම්ය මෙන් (නදී)
බොදු බල සේනාව මේවට ගන්න පියවර මොනවාද ? ආගම ධර්මය මිනිස් කම වැනසී යන කාලයක් , වෙනත් ආගම් සහ ජාතින් සෑදීමට පෙර අපේම ජාතිය ආගම මිනිසත් බව රැක ගත යුතු කාලය ඇවිත්. (ස)
පව්කාරයෙක් .... (ස)
ඒකම තමයි චමින්ද මටත් කියන්න තියෙන්නේ. (ස)
මේ ලෝකේ පාලනය කරන දෙවියෝ බලා ගනිත්වා (අ)
චමියාගේ කතාව හරි (අ)
මිනිහා ප්‍රාදේශීය සභා කාරයෙක්ද සොයා බලන්න! (අ)
මිනිසුන් තිරිසන් වෙලා , වෙන කියන්න දෙයක් නැහැ (නදී)
මේ ලෝකය විනාශ වීමට සුදුසු කාලය එළඹ ඇති බැව් මාගේ හැඟීමයි! (නි)