පාඨමාලාවක් සොයා දෙන බව කියමින් කොල්ලුපිටියට ගෙන ගොස් 15 හැවිරිදි පසල් සිසුවකු අපයෝජනය කළ බව කියන ප්‍රේමරත්න පෙරේරා (65) නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකි විසේ ගෙටත් උසේ කිවුවලු . (දී)
පිරිමි ළමයින්ටත් දැන් පාරේ බැහැල යන්න බෑ වගේ. (දී)
ලංකාවේ සංචාරක ව්‍යාපාරය "දියුණුවෙන්න" එක හේතුවක් තමයි අන්තර් ජාලය හරහා ලංකාවේ ඉන්න ලාබාල හා තරුණ වයසේ පිරිමි ළමුන් සඳහා ඇති ඉල්ලුම. ඉතින් ඉඳ හිට දේශීය "පාරිභෝගිකයින්" ගෙනුත් ඉල්ලුමක් ඇති වෙනවා. අහිංසක ළමයෙකුටවත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි කාලයක්. (දී)
මරන්න තියෙන්නේ (දී)
ඔන්න යහපත් හිර කරුවන්ට වැඩක් තියෙනවා..ඒක වැරදුනොත් ඇප දීල ගමට ආවම ඒ වැඩේ ගමේ පින්වතුන්ට බාරයි. (දී)