IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහවිරු සතිය සමරන්න යාපනය සරසවියෙන් ඉල්ලීමක්

(සිතුම් මඩුකන්ද)

 
කොටි සංවිධානය නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ මහ විරු සමරුව අභිමානවත්ව සමරන්නැයි ඉල්ලා යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨය  ප්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර් අලවා ඇතැයි වාර්තාවෙයි.



අදහස් (15)

මහවිරු සතිය සමරන්න යාපනය සරසවියෙන් ඉල්ලීමක්

amith Sunday, 26 November 2017 08:08 AM

මුහුද කොමටද දිය දෝතක් බොන්න බැරි ජනපති මොකටද තීරණයක් ගන්න බැරි....

:       472       672

nuwan Sunday, 26 November 2017 08:39 AM

අපේ වීර හමුදාව ඇස් මස් දන් දීලා සටන් කලේ මේවා දකින්නද? බොහොම කණගාටු වෙනවා මේ රජය ගැන!

:       44       1333

ravi Sunday, 26 November 2017 09:23 AM

ත්‍රස්තවාදීන්ට සැමරුම් අවශ්‍ය නැහැ... දැන්වත්, මෙයාලට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ. මෙහෙම ගියොත් බින් ලාඩන්ටත් මේ වගේ වෙයි.

:       0       243

BamunuarachchiTuesday, 28 November 2017 02:46 AM

"මෙයාලට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ." නැහැ මෙයාල තේරුම් ගන්න ඕනේ. නැතිනම් නැවත තුවක්කුවෙන් තමයි තොරාදෙන්න වෙන්නේ.

:       0       0

Lal Sunday, 26 November 2017 10:32 AM

වෙඩිකාලා මඩකාගෙන මැරිලා අපායට තොලිංචි වෙච්ච වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මහාවිරුවෙක්ද?

:       0       270

BamunuarachchiSunday, 26 November 2017 01:14 PM

ඔව්, කෙලෙහිගුණ දන්නවට දෙමළුන්ට යුද්ධය පැරදුණත්, වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මහාවිරුවෙකි. එ්ත් ලංකාව හෙල්ලූ වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ලෝකේ දරුණුම ත්‍රස්තවාදියා මරා දැමූ සිංහල නායකයා ලංකාවේ 62 ලක්ෂයකට නිකම්ම නිකන් මිනිසෙකි. සිංහලයෝ මෙතරම් ගුණමකුද? මම දෙමළෙක් වුණා නම් කියා සිතේ...

:       1       435

fairoos Sunday, 26 November 2017 11:49 AM

අැයි රජය නිශ්ශබ්ද?

:       0       76

BamunuarachchiSunday, 26 November 2017 01:16 PM

වෙන මොනවා කරන්නද? දෙමළුන් දන්නවා මේ ගොල්ලන්ට මුකුත් කරන්න බැරිබව....

:       0       153

indika Sunday, 26 November 2017 12:21 PM

ඕකට අවසර දෙන්න ඕනේ. හැබැයි නම වෙනස් කරලා "බලහත් කාරයෙන් බදවාගෙන මරා දමන කොල්ලන්, කෙල්ලන් සැමරීම" කියලා.

:       1       29

himal Sunday, 26 November 2017 12:51 PM

මේ සරසවියෙන් කරපු ඉල්ලීමක් නෙවෙයි. දකුණේ අන්තරේ වගේ උතුරේ ඉන්න කෝන්තරයෙක් කරපු වැඩක්. ඇයි අන්තරේට බැරි මේවාට එරෙහිව යමක් කරන්න? මොකද ඔවුන් පෙනී ඉන්නේ ලංකාවේ සරසවි සිසුවාගේ එකම නියෝජිත විදිහටනේ.

:       1       114

කසුන්Sunday, 26 November 2017 02:33 PM

හිමාල් බලාපොරොත්තු වුනේ මෙහෙ අන්තරේ කට්ටිය යාපනයට ගිහිල්ලා යාපනේ ළමයින්ට හොඳට සලකලා ඒවි කියලද? ඇයි තමුන්ට බැරිද තමුන් රැකියාව කරන තැනින් ඉවත් වෙලා, කට්ටියක් හොයාගෙන ගිහිල්ලා ඒ වැඩේ කරල එන්න. බළලුන් ලවා කොස් ඇට බාවන්න හදන එක නිවට වැඩක්. අන්තරේ වේවා... නොවේවා කැම්පස් කට්ටිය කවුරුත් මේකට විරුද්ධයි. මේ රටේ ආණ්ඩුවක්, හමුදාවක් නැද්ද මේවට පිළිතුරු දෙන්න. තමාටත් කොන්දක් නැද්ද තමා පත්කරගත් ආණ්ඩුවලට බලකරන්න... මේවට විසඳුම් දෙන්න කියලා. එහෙම නැතිව ඉරිසියාව ප්‍රදර්ශනය කරන්න එපා.

:       95       14

himalMonday, 27 November 2017 04:23 AM

අන්තරේට කඩේ යන්නෙ නැතිව දෙයක් දැනගෙන කතාකරන්න. 1971දි, 1987දි ලංකාවේ දකුණේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරලා ඒ ත්‍රස්තවාදීන්ව අර විරුවො, මේ විරුවො කියලා සමරනවා. කාගේ අනුග්‍රහයෙන්ද? කවුද මේ කුණු කන්දල් සරසවි තුලට ගෙනාවේ?ඒ ගෙනාපු අයම තමයි මේවටත් වග කියන්න ඕන.

:       0       0

Bamunuarachchi Sunday, 26 November 2017 01:08 PM

යුද්ධය පැරදුණත් කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන් වෙනුවෙන් කල සේවය දෙමල මිනිසුන් අගය කරනවා. එමනිසා සියලු බාධක මැද කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව සමරන්න හදනවා. නමුත් ලංකාව අවුරුදු 30 සෙලවූ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා කියා ලෝකයම කියූ මේ කොටි නායකයාව රටේ බලය අරන් අවුරුදු 4 කින් පරලොව යැවූ අපේ සිංහල නායකයාව සමරනවා වෙනුවට... ගරහන සිංහලයෝ 62 ලක්ෂයක් මෙරටේ ඉන්නවා කියලා දන්නා දෙමළුන් හිනාවෙනවා ඇති. මහින්ද මහතාණෙනි, ඔබේ වැරදි තිබුණත් ඒ වැරදි අමතක කර අපි 57 ලක්ෂයක් ඔබට නමස්කාර කර ඇත. එය පිළිගන්න.

:       15       544

Terrance Sunday, 26 November 2017 05:53 PM

පැරිස් වලත්(La chappel ) වල ප්‍රභාකරන්ගේ මහවිරු දිනය ගැන දෙමල ජනතාවගේ කඩවල් වල ප්‍රසිද්දියේ පොස්ටර් අලවලා තියෙනවා.

:       0       0

Gobbaya Sunday, 26 November 2017 11:04 PM

මෝඩ වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 855 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 336 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 601 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 728 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 827 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 928 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site