තම ප්‍රශ්නවලට විසදුම් ඉල්ලමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෝ අද (27) කොළඹ ඩාලි පාරේ මහවැලි අධිකාරිය ඉදිරිපිට උද්ඝෝණයක් කළහ.
තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක්ද ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්හ.
තම ප්‍රශ්නවලට විසදුම් ඉල්ලමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෝ අද (27) කොළඹ ඩාලි පාරේ මහවැලි අධිකාරිය ඉදිරිපිට උද්ඝෝණයක් කළහ.
තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක්ද ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දුන්නා නම් විඳගන්න (නි)
හැම රාජ්‍ය ආයතනයකම සේවකයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නඟන්න පුළුවන්. (නි)
මහවැලි අධිකාරියේ සේවය කරන්නේ පිරිමි සේවකයන් පමණයි වගේ නේද? (නි)
වීථි සටන්, පෝස්ටර්, විරෝධතා හා වැඩවර්ජන වලින් අයිතිවාසිකම් දිනා ගත් යුගය අවසන් වී දශක 3කට වඩා ඉක්මවී තිබෙනවා. කතිරය ගැන ජනතාවට අවබෝධයක් නැද්ද? නැත්නම් ජනතාවගේ ඡන්දය ගැන පාලකයින්ට විශ්වාසයක් නැද්ද? (නි)
සුඟුනවති, ඔහෙට වැරදිල, තුන්වෙනි පින්තුරේ ඔසරි අන්දපු එක නෝනා කෙනෙක් ඉන්නවා. (අ)
පසුගියදා දවස් ගණනක් ඒ මිනිසුන් සත්‍යග්‍රහ කළා තමන්ගේ ඔප්පු ලබාගන්න. දැන් මේ අය ඉල්ලීම් ඉල්ලනවා ... (නි)