කොටි ත‍්‍රස්තවාදී උවදුරින් කැබිතිගොල්ලෑව තර්ජනයට ලක්වූ සමයේ වල්බිහි වූ හල්මිල්ලවැටිය ඓතිහාසික කලාගම් වෙහෙර චෛත්‍ය සංරක්ෂණය කිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 25ක මූල්‍ය දායකත්වය දුන්නේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමෙන් හා විහාරාධිපති විහාර හල්මිල්ලෑවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිවිල් ආරක්ෂක බළකායේ ශ‍්‍රමදායකත්වයෙන් පිළිසකර කටයුතු විය. මහින්ද රාජපක්ෂ ජනපති ලබන 15 වැනිදා මේ චෛත්‍ය විවෘත කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සැබවින්ම ශ්‍රී ලාංකිකයෙකුගේ ඉතා හොද වැඩක් බලන්න ඒ සෑය දෙස ... හරිම ලස්සනයි
සාධු !සාධු!සාධු !
නියම මිනිහෙක් ඔබ වැනි මිනිසුන් ශේෂ්ඨයි
ගමගේ මහතාණෙනි ඔබට ජාතියේ ප්‍රණාමය ....!