නොච්චියාගම මළගෙදරක මළ බත පිළියෙළ කරමින් තිබිය දී බෝම්බයක් පිපිරීමෙන් හතර දෙනකු සුළු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව රෝහල් ආරංචි කියයි.
එළියේ ලිපක් බැඳ ලොකු හට්ටියක බත් ඉදෙමින් තිබියදී මේ බෝම්බය පිපිරී ඇත.
බෝම්බය වළලා තිබෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරම කෙනෙක් හදිසියකට ගන්න, කලින් වලදාපු එකක්ද දන්නේ නෑ (දිල්)
පිස්සු චාරිත්‍ර මිනිහෙක් මැරුනම සතුටටද බත් උයන්නේ (නදී)
බෝම්බයක් පිපිරුන බවක් පෙන්න නැහැනේ. මට නම් පේන්නේ බත් හැලිය පෙරලිලා බත් ටික හැලිලා වගේ. (නදී)
අරුණ, බත් උයන්නේ මියගිය පුද්ගලයට අවසන් බුහුමන් දැක්වීමට දුර පළාත්වල සිට පැමිණෙන අයට සංග්‍රහ කරන්න. ඒවා කාලා සතුටු වෙන්නත් පුළුවන් දුක්වෙන්නත් පුළුවන්. කන අය තමයි ඒක තීරණය කරන්නේ (නි)
අරුණ, ඔයා ලංකාවෙ නෙමෙයිද? (නි)
නැහැ අරුණ ඔය චාරිත්‍රේ ගොඩක් කල් ඉදන් එන එකක්....එක කරන්නේ මරුන කෙනා වෙනුවෙන් පින් පතල.....මුලින්ම දෙන්නේ වල කපපු පිරිසට.... (දී)
අපෝ වෙච්ච හදියක් (දී)
අරුණ, ඔයාට නෑනේ සාමාන්‍ය දැනීම කියල කිසිම දෙයක්. (අ)
අරුණ.අගහරු ලෝකයේද ඉන්නෙ..(දිල්)